My Tv Series Collection

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,987
    1,035
    113
    USA
    prison Break, Breaking Bad දෙකට ලඟින් යන TV සීරීස් එකක් කියහල්ලකෝ බලන්න. ලොකු උදව්වක්.. Breaking Bad බැලුවයින් පස්සේ බලන්න ගතපු එකක්වත් දිගටම බලාගෙන යන්න ඉන්ට්‍රෙස්ට් එකක් උනේ නැහැ .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,987
    1,035
    113
    USA
    Breaking Bad
    Game of thrones
    Dexter
    Vikings
    Ammerican horror story
    Sons of anarchy
    Band of Brothers
    Fringe
    House MD
    Sherlock
    FRIENDS
    Two and a half men
    How I Met Your mother
    Baby Daddy
    New Girl
    Young and hungry

    Me tiken balapu nathi ewa thynawanam balapan.

    Sons of anarchy හොඳයිද බන්? එපිසෝඩ් දෙකක් බැලුව.. දිගටම බලන්න හිතට වැදුනේ නැහැ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,987
    1,035
    113
    USA
    එකසිය ගානක් තිබ්බ.. ඉඩ නෑ හිටං..
    ඇස් වහගෙන delete කරා..
    friends එනම් මනම් සේරම..

    තව හාර්ඩ් එකක් ගහන්න ඕන ලගදීම..

    Breaking Bad වගේ හොඳ එකක් කියහන්කෝ බලන්න..
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,670
    578
    113
    මගේ ගෙදර
    mekath elama katawak.

    the-walking-dead-season-5.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,404
    7,075
    113
    34
    කෙල්ල ළඟ
    අපෝ වෙලාව නිකම්ම යනව බං ඕව බලන්න පුරුදු උනාම.. වැඩක් පලක් කරල ඉවරයි.. :(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,419
    1,198
    113
    33
    දෙණියාය :)
    34jc6z6.png


    එකසිය ගානක් තිබ්බ.. ඉඩ නෑ හිටං..
    ඇස් වහගෙන delete කරා..
    friends එනම් මනම් සේරම..

    තව හාර්ඩ් එකක් ගහන්න ඕන ලගදීම..
    :sorry::sorry::sorry::sorry:

    මම හාර්ඩ් ඩිස්ක් එකක් අරන් එන්නද උබලයි ගෙදර ?:baffled:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    34jc6z6.png


    එකසිය ගානක් තිබ්බ.. ඉඩ නෑ හිටං..
    ඇස් වහගෙන delete කරා..
    friends එනම් මනම් සේරම..

    තව හාර්ඩ් එකක් ගහන්න ඕන ලගදීම..

    මාත් ඕකම කලා :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,777
    113
    ඇයි එන්නද.?
    prison Break, Breaking Bad දෙකට ලඟින් යන TV සීරීස් එකක් කියහල්ලකෝ බලන්න. ලොකු උදව්වක්.. Breaking Bad බැලුවයින් පස්සේ බලන්න ගතපු එකක්වත් දිගටම බලාගෙන යන්න ඉන්ට්‍රෙස්ට් එකක් උනේ නැහැ .

    Person of Interest බලහන්. පළවෙනිම එපිසෝඩ් එක බලද්දි පොඩ්ඩක් මංඤ්ඤං වගේ දැනේවී Detective story එකක් යන්නේ. ඒත් පොඩ්ඩක් ඉස්සරහට බලාගෙන යන්න. බෝරින් නෑ පොඩ්ඩක්වත්. මට නම් බ්‍රේකින් බෑඩ් වලට වඩා ඕක ඇල්ලුවා සිරාවටම. සීසන් 4 ක් ඇවිත් තියෙන්නේ දැනට. මමත් තවම එක සීසන් එකයි ඉවර.
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඕව ඔක්කොම බාන්නේ කොහෙන්ද බන් ? episode එකින් එක බාන්න ගියාම එපා වෙන්නේ නැද්ද :dull:

    එකින් ඒක බලන්න බාපුවයි...season පිටින් බාපුවයි තමයි
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    34jc6z6.png


    එකසිය ගානක් තිබ්බ.. ඉඩ නෑ හිටං..
    ඇස් වහගෙන delete කරා..
    friends එනම් මනම් සේරම..

    තව හාර්ඩ් එකක් ගහන්න ඕන ලගදීම..

    මරු බ්‍රෝ...දකිද්දී ආසාවේ බැහැ..
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඇ‍යි බන් මේව එකතු කරන්නෙ, බලල මකල දාන්නෙ නැතිව? :P

    මගේ ආසාව බං..මට Tv series මකන්න හිතෙන්නේ නැහැ බං..ෆිල්ම් නම් බෑවා බැලුව මැකුව
     
    Aug 13, 2015
    2
    0
    0
    Sons of anarchy හොඳයිද බන්? එපිසෝඩ් දෙකක් බැලුව.. දිගටම බලන්න හිතට වැදුනේ නැහැ..

    Palaweni tika kammalie bn walking dead, breaking bad wage thamai.. Mul tika balaganin kohomahari.. Series eka supiri.. patta storyak thynawa..