My Tv Series Collection

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    prison Break, Breaking Bad දෙකට ලඟින් යන TV සීරීස් එකක් කියහල්ලකෝ බලන්න. ලොකු උදව්වක්.. Breaking Bad බැලුවයින් පස්සේ බලන්න ගතපු එකක්වත් දිගටම බලාගෙන යන්න ඉන්ට්‍රෙස්ට් එකක් උනේ නැහැ .

    Nikita මේකත් හොදයි..පොඩි hacking ටිකක් එහෙම තියෙනවා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,419
    1,198
    113
    33
    දෙණියාය :)
    rangau2.jpg

    මේ තියෙන්නේ අපේ ඔෆිස් එකේ මගේ කම්පියුටර් එකේ හොරාට දාන් ඉන්න ෆිල්ම්ස් ටිකක්..;)
    වැඩක් නැති වෙලවට බලනව මම ;);)
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,173
    4,296
    113
    Gedara
    prison Break, Breaking Bad දෙකට ලඟින් යන TV සීරීස් එකක් කියහල්ලකෝ බලන්න. ලොකු උදව්වක්.. Breaking Bad බැලුවයින් පස්සේ බලන්න ගතපු එකක්වත් දිගටම බලාගෙන යන්න ඉන්ට්‍රෙස්ට් එකක් උනේ නැහැ .
    Sirawata bn Breaking Bad baluwata passe balana balana hema magulakma melo rahak na:no::no::no: Habay awulak na me series tika balapan

    Narcos
    Daredevil
    Homeland
    House of cards;)