my3 bhawanawa

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    my3 bhawanawa karama anith aya akarshanaya wenwa kiyala ahla thynwa, meke widyathmaka padanamak tynwda?:confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :no:
    උඹ විකර්ශණේ අමතක කරල :sorry:

    therune na :rolleyes:
    diwyaloketa ynnapluwan kiynne samaharu

    ගුරුවාකර්ෂණ බලයට අපි හැමෝටම බලපාන කරුණක්.
    එම බලය නිසා පෘථිවි තලයට අප සියල්ලෝමව ඇඳ බැඳ තබාගන්නවා. ඒ අප ඇදෙන්නේ පෘථිවියේ කේන්ද්‍රය දෙසටයි.

    F = GMm/r2 යන සමීකරණයෙන් යම් ස්කන්ධ දෙකක් අතර මෙම ගුරුත්වාකර්ෂණ බලය ගණනය කරනු ලබනවා.

    F = ගුරුත්වාකර්ෂණ බලය
    M,m = ගණනයට ගනු ලබන ස්කන්ධ දෙක
    r = ස්කන්ධයන්වල කේන්ද්‍ර අතර දුර
    G යනු නියත අගයක් වන අතර එය 6.67*10 -11 බලය වේ.
    එනම් G = 0.0000000000667 අගයක් ගනී.

    මෙම සමීකරණයට අනුව ගුරුත්වාකර්ෂණ බලය අඩුවෙන්න අඩුවෙන්න ස්කන්ධ අතර දුර වැඩිවේ.

    පව් කළොත් යන්නේ යට. පිං කළොත් යන්නේ උඩ කියලා පොඩි කාලේ ඉඳන් අපිට අහන්න ලැබෙනවා.

    අපි නිකංවත් ඒ ගැන හිතලා බැලුවේ නැහැ නේද?

    සාමාන්‍ය මිනිස්සු ජීවිතයේ ජීවත් වෙන හැම මොහොතකම කර්මයන් සිදු කරනු ලබනවා. ඒ හැම කර්මයකටම යම් කිසි ශක්තියක් මේ විශ්වයට ඔවුන් නිකුත් කරනවා. ඒ නිකුත් කරන ශක්තියෙන් බලයක් ජනිත වෙනවා. ඒ බලය එක් එක් පුද්ගලයාට තමාගේ කර්ම ශක්තියට අනුව ලැබෙනවා.

    සරලවම කිව්වොත් බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක,අපාය මේ සියල්ලම ඇති වීමට හේතුවත් ඒකමයි. මේ වගේ භව තල 31 ක් පෘථිවියේ කේන්ද්‍රය කේන්ද්‍රගත කරගෙන පිහිටලා තියෙනවා. ඒ ඒ තල වල තියෙන්නේ විවිධ ප්‍රමාණයේ ගුරුත්වාකර්ෂණ බලයි.

    දිව්‍ය තල ඇත්තේ ඉහළ. ඒවාට යන්න යන්න පහතට ඇද ගැනීමේ බලය අඩුවෙනවා.

    අපාය තියෙන්නේ පහළ. ඒවාට යන්න යන්න තව තවත් කේන්ද්‍රයට ළං වෙනවා. ඒවායේ ගුරුත්වාකර්ෂණ බලය වැඩියි.

    ඉතිං අප තේරුම්ගත යුත්තේ අකුසලය බලවත් නම් පහළට ඇති බලයත් වැඩියි කියලයි.

    භාවනානුයෝගියෙක්ට භාවනා කරන්න පහසු ඉතා උස් තැන්. උස් තැන් වල ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. මොකද පෘථිවි කේන්ද්‍රයේ සිට එතනට ඇති දුර වැඩි නිසා.ඒකයි ඔවුන් භාවනා කිරීමට කඳු මුදුන් තෝරගන්නේ.

    මේ හැමටම වඩා සුවිශේෂී සිද්ධියක් නාසා ආයතනය විසින් 2003 වසර ආසන්නයේදී සොයාගනු ලැබුවා. ඒ තමයි ශ්‍රී ලංකාව ලොව ගුරුත්වාකර්ෂණ බලය අඩුම ස්ථානය බව.
    ශ්‍රී ලංකා භූමියට යටින් ඇති පසෙහි අඩංගු සංයෝග මේ සඳහා හේතු වී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

    ගුරුත්වාකර්ෂණ බලය අඩුයි නම් පහළට ඇති කරන බලය අඩුයි. අඳුරු ශක්තීන් අඩුයි.
    විශ්වයේ ඇති ශක්තිය (විශ්ව ශක්තිය) එතනට හරිම ලෙහෙසියෙන් පෙරී එනවා.

    ඉතිං භාවනා කරන කෙනෙක්ට හොඳම භූමිය මේ අපේ රට බව විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: TWishwadeepa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    this post gave me a cancer :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wela thiynade ekapara kiyapnko,

    :(
    වෙන්න තියෙන හැම දේම වුනා බං. වැඩක් නෑ බං කතා කරල මේ ගැන :(
    white walkers ල මැරුණ දවසෙ තමා සේරම ඉවර වුනේ. එතනිං එහාට නිකං බොරු විකාරයක් විතරයි සේරම. ලෝකෙට, මිනිස්සුන්ගෙ ජීවිත වලට තිබුණ සේරම තේරුම් නයිට් කින්ග්ගේ පරාජයත් එක්ක නැතිම වෙලා ගියා :( එදායින් පස්සෙ මිනිස්සු ජීවත් වුනේ කන්නයි බොන්නයි *කන්නයි විතරයි :( ලෝකය, ආරක්ශාව, ජීවිතය මේ සේරම හිස් වචන විතරක් වුනා :(
     
    mona hu#@$ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mona hu#@$ :angry:

    උඹට තව ටික කාලෙකිං තේරෙයි :( දැන් බලපං මිනිස්සු මොකටද ජීවත් වෙන්නෙ ? තව මිනිහෙක් එක්ක කොටාගෙන මැරිල යන්න :( කට්ටියක් වගා කරයි වගා කල්ල කාල *කල මැරිල යනව. කටයි බඩයි අහවල් එකයි වෙනුවෙන් ජීවත් වෙනව. ඉස්සර එහෙම නෑ බං. මුලු ලෝකෙම ගිලගන්න සතුරෙක් හිටිය. අපාද දෙපාද සිව්පාද බහුපාද කිසි දේක වෙනසක් නෑ සේරම විනාස කරගෙන ගල් කරගෙන ආව. මිනිස්සු ජීවත් වුනේ ඒක පරද්දන්න. ලෝකය වෙනුවෙන් සීතල පරද්දන අරමුණක් මිනිස්සුන්ට තිබ්බ. කෑව නං කෑවෙ බිව්ව නං බිව්වෙ ඒ සතුරට මුහුණ දෙන්න ජීවත් වෙන්න. දැන් ? කොහෙ හරි ඉන්න ගණිකාවක් හම්බවෙලා විනාඩි පහක දැඟලිල්ලට එහා ගිය කිසිම අරමුණක් කාගෙවත් ජීවිතේකට තියෙනවද ? වැඩක් නෑ බං සේරම ඉවරයි :( වෙන්න තියෙන සේරම වුනා. එතනිං එහාට කතා කරල වැඩක් නෑ. :(
     
    marabaye innwata wada kaala beela h#la inna eke waradk tynwda
    ubwa ghin daanna oona amerzn wala gothrikayo inna paththakata, kaale kapanna eka eka eddi therei,

    maath issara hithuwe ohomai, walking dead wala wage virs ekak awanm minissunta jiwithawala watinakama therei kiyala, eth ban apita ehema hithenne api haduna sanskruthika raamuwath ekka Sex, nudism , kema beema wage godak dewal waradak wdiyta dakina hnda :yes:
    ubeth yatihithe asawal thiynwa eekai oya depression gathiya
    pin paw kiyana 2 hithe thiyan anith dewal athaarala dapan, ethkota oya depression gathiya nathiwela yai:yes:
     
    උඹ මඟුලක් කතා කරනව. කව්ද බූරුවො sex nudism වැරැද්දක් කියල තියෙන්නෙ ? උඹට නං කියලා වැඩක් නෑ :no: දැන් night king නැති වුන තැන මිනිස්සුන්ගෙ ජීවිතේ තේරුම ප්‍රශ්න කලේ :(