my_first_buddy

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,583
    1,999
    113
    36
    කැන්ඩි...
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනා.මේක දාන්න හිතුනේ අවුරු ගානකට කලින් මගේ යාලුවෙක් චැට් එකට සෙට් උනා.:):).චැට් එකට තියා එයාගේ පොස්ට් එකක් වත් නූලක් වත් දැක්කේ නැ සැහෙන කාලෙකින්.ඔයාලත් මේ සිද්දිය දැකල ඇති,ඒ කිවේ ek එකේ ගොඩක් පරණ ය දැන් දක්කින්න අඩුයි කියන එක.එයාල එහෙම ek එකෙන් ඈත වෙන්නේ ඇයි කියල මෙතන මම දැන් කතා කරන්න බල පොරොත්තු වෙන් නැ.:rolleyes::rolleyes:


    මම කියන්නේ අපි ek එකට සෙට් වෙද්දීම ඒ කියන්නේ අපේ ek ළදරු කාලේ අපේ පළවෙනිම frienda :love::love: කව්ද කියල අපිට කියන්න සමහරුන්ට නම් මතකත් නැතුව ඇති.එක නම් එච්චර හොද වැඩක් නෙමෙයි. :yes::yes:මතක අය කියන්න . පුළුවන් විස්තරෙත් පොඩ්ඩක් දාන්න නම් එයාලට කරන ගව්රවයක් විදියට.

    මෙන්න මගේ ek first buddy

    Billl Gates

    profilepic97732_1.gif


    join date 05-04-2008

    member id - 97732


    රෙප් නම් නැතිඋනාට කමක් නෑ :frown: මේක දැම්මේ එළකිරි එකට ආපු ගමන් අපිට ගොඩක් වෙලාවට ගොඩක් උදව් කරපු ,පස්සේ ගොඩ දෙනෙකුට අමතක වෙලා යන අපේ fist buddy ට කරන කල ගුණ සැලකීමක් විදිහට.
    :yes::yes::yes::yes:



    එහෙනම් ඔන්න ඔයාලගේ වාරේ.
    :)

    ප.ලි. මිට අමතරව ඔයාලගේ best buddy,worst buddy ල ගැන උනත් කියන්න.
     
    Last edited:

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,528
    474
    83
    මතක නෑ නේ!! :sorry::sorry: හැබැයි හොද යාළුවෝ සෙට් එකක් ඉන්නවා!!
    DAMER :)
    Dhanushka.N :)
    crazybuddy :)
    NUWAN BUWA :)
    cybershot :)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    27,071
    863
    113
    Sri Lanka
    එහෙමත් අමතක වෙනවාද:rolleyes::love:
    kosandpol
    kandya
    sasliit
    rcccc
    මේ අය තමා මුලින්ම මම අපු කාළේ මට උදව් කරේ :yes::cool:තව කට්ටිය ගොඩක් උදව් කරා:yes::rolleyes:මතක් වෙන විදියට දාන්නම්:sorry::cool::eek:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,527
    1,435
    0
    34
    Galle
    අනේ යකෝ.:shocked::(
    ඇත්ත නෙ කිව්වෙ:dull: ඉතින් යකො උන්ට අපිව මතක නැති වෙල එලකිරි එන්නෙත් නැත්නම් අපිට අමුතුවෙන් මතක හිටිද :lol:
    නම් වශයෙන් කියන්න ගියාම අවුලක් මුලින්ම එලකිරියෙන් අදුන ගත්තෙ XtigerX කියලා එකෙක් :)



     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    19,179
    3,711
    113
    EK Automobile
    මට නම් මුල්ම යාලුවා කව්ද කියලා මතක නෑ :(
    දුක කියන්නේ මම ආපු දවස් වල මට ත්රෙඩ් දාන්න කව්රුත් උදව් කලේ නෑ. :(
    මම එලකිරියේ 18+ ත්රෙඩ් යනවට කැමති නැති කෙනෙක්
    ඒ නිසා මම ඒවට බම්පියක්වත් දාන්නෙ නෑ
    ඒවගේම නිකන් ඇනකොටාගන්නවට මම කැමති නෑ
    ඒ වගේම කාවවත් පහත් කරලා කතාකරනවටත් කැමති නෑ

    ඒත් ඉතින් ඒ දෙවල් එක එක්කෙනාගේ කැමත්ත
    ඒවට මොකුත් කියන්න අපිට අයිතියක් නෑ
    අපිට තියෙන්නේ 'කැමතිනම් ඉන්න, නැත්තං යන්න' වගේ හිතන්න විතරයි.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,583
    1,999
    113
    36
    කැන්ඩි...
    ඇත්ත නෙ කිව්වෙ:dull: ඉතින් යකො උන්ට අපිව මතක නැති වෙල එලකිරි එන්නෙත් නැත්නම් අපිට අමුතුවෙන් මතක හිටිද :lol:
    නම් වශයෙන් කියන්න ගියාම අවුලක් මුලින්ම එලකිරියෙන් අදුන ගත්තෙ XtigerX කියලා එකෙක් :)




    මචාහං මම දන්නා විදියට උන්ට මතක නැතුව නෙමෙයි ඒවාට වෙන හේතු තියෙනවා.අනික මචන් උන්ට අමතකයි කියමුකෝ,ඒ උනාට අපේ කාලගුණ සලකන්න එපයි.:yes::yes:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,583
    1,999
    113
    36
    කැන්ඩි...
    මට නම් මුල්ම යාලුවා කව්ද කියලා මතක නෑ :(
    දුක කියන්නේ මම ආපු දවස් වල මට ත්රෙඩ් දාන්න කව්රුත් උදව් කලේ නෑ. :(
    මම එලකිරියේ 18+ ත්රෙඩ් යනවට කැමති නැති කෙනෙක්
    ඒ නිසා මම ඒවට බම්පියක්වත් දාන්නෙ නෑ
    ඒවගේම නිකන් ඇනකොටාගන්නවට මම කැමති නෑ
    ඒ වගේම කාවවත් පහත් කරලා කතාකරනවටත් කැමති නෑ

    ඒත් ඉතින් ඒ දෙවල් එක එක්කෙනාගේ කැමත්ත
    ඒවට මොකුත් කියන්න අපිට අයිතියක් නෑ
    අපිට තියෙන්නේ 'කැමතිනම් ඉන්න, නැත්තං යන්න' වගේ හිතන්න විතරයි.

    :yes::yes::yes::yes: