Nation Trust Bank

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,923
    3,373
    113
    Inside Your Laptop ;)
    62651995_2373411972713292_6100606495387287552_n.jpg

    :yes: ඔව් මුන් කිසිම පෙර දැනුම් දීමක් නැතුව ඔය 50/= කපන්න ගත්තෙ..... මාත් ඊයෙ ට්‍රාන්සර් එකක් දැම්මට පස්සෙ මීටර් උනේ.....!! :growl::frown::growl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,141
    113
    S.K
    Credit Card නම් දන්න එකෙක්ට ගන්න දෙන්න එපා..Credit Card එක ගන්න කොට බැංකුවෙන් දෙන ආතල් එක නෑ ගෙවන්න ගියාම.. NTB නෙමේ HSBC උනත් කතාව එකයි.. මිනිස්සු ලෙල්ලටම හිර වෙනවා, කළමණාකරණයක් නැතිව ඕකෙන් වැඩ ගන්න ගියාම.හ්ම්ම්..
    සල්ලි නොගෙවෙන එක එකක්. ඒ උනාට මේ කරන්නේ ඒ මිනිහව මානසිකව සෑහෙන්න පීඩනයකට පත් කරල සල්ලි ගන්න බලන එකනේ..මේව කරන්න පුලුවන් වැඩ ද, යකෝ මෙහෙම කරල මිනිස්සු Suicide කර ගන්න එක ගැන කතා කරල වැඩක් තියෙනවද, බැංකුවේ එකාටත් උඩින් Pressure එකක් ඇති. ඒත් මේ වැඩේ ඌ කරපු විදිය හරි නෑ.. අර මිනිහගේ Card එක කුඩු කරන්න පුලුවන් උපරිමේ කරන්න බලනවනේ..සල්ලි නම් ගෙව්ව කියමුකෝ.ඒත් අර මිනිහගේ නැති කරපු චරිතේ අරුන්ට ආයේ අරන් දෙන්න පුලුවන්ද..මෙතන අවුලක් තියෙනව. වාහන ලීස් කරත් මෙච්චර තමයි. වාහනේ ‍රැකල ඉඳල මහ දවල් පාර මැද්දේ උස්සන් යනකොට...

    අතේ තියෙන විදියට තෘප්තිමත් වෙන්න බලහන් මචන් ල..අපරාදි.. මිනිස්සුන්ට ආසවල් ඇති කරල පස්සේ ඒව මුෆ්හුන් පමුණුවා ගන්න අවස්ථාවත් දීල පස්සේ කෙලවල අරිනවා.​
     
    අප්පට එහෙමත් සීන් එකක්ද,මම දැන් දන්නේ ..ඒ කියන්නේ මාසෙට 150 කට හරි..:dull::dull::dull:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,925
    1,407
    113
    Credit Card නම් දන්න එකෙක්ට ගන්න දෙන්න එපා..Credit Card එක ගන්න කොට බැංකුවෙන් දෙන ආතල් එක නෑ ගෙවන්න ගියාම.. NTB නෙමේ HSBC උනත් කතාව එකයි.. මිනිස්සු ලෙල්ලටම හිර වෙනවා, කළමණාකරණයක් නැතිව ඕකෙන් වැඩ ගන්න ගියාම.හ්ම්ම්..
    සල්ලි නොගෙවෙන එක එකක්. ඒ උනාට මේ කරන්නේ ඒ මිනිහව මානසිකව සෑහෙන්න පීඩනයකට පත් කරල සල්ලි ගන්න බලන එකනේ..මේව කරන්න පුලුවන් වැඩ ද, යකෝ මෙහෙම කරල මිනිස්සු Suicide කර ගන්න එක ගැන කතා කරල වැඩක් තියෙනවද, බැංකුවේ එකාටත් උඩින් Pressure එකක් ඇති. ඒත් මේ වැඩේ ඌ කරපු විදිය හරි නෑ.. අර මිනිහගේ Card එක කුඩු කරන්න පුලුවන් උපරිමේ කරන්න බලනවනේ..සල්ලි නම් ගෙව්ව කියමුකෝ.ඒත් අර මිනිහගේ නැති කරපු චරිතේ අරුන්ට ආයේ අරන් දෙන්න පුලුවන්ද..මෙතන අවුලක් තියෙනව. වාහන ලීස් කරත් මෙච්චර තමයි. වාහනේ ‍රැකල ඉඳල මහ දවල් පාර මැද්දේ උස්සන් යනකොට...

    අතේ තියෙන විදියට තෘප්තිමත් වෙන්න බලහන් මචන් ල..අපරාදි.. මිනිස්සුන්ට ආසවල් ඇති කරල පස්සේ ඒව මුෆ්හුන් පමුණුවා ගන්න අවස්ථාවත් දීල පස්සේ කෙලවල අරිනවා.​

    well said ban, mama nam kiyanne methana waradi card eke
    gatta kena. balen card denne ne bank walin.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    29,184
    1
    37,423
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    HSBC එකේ ණය එකතු කරන උන්ට නම් නීති දාල තියෙනවා. උඹලත් දෙකයි පනහෙ බැන්කු වලට සෙට් වෙනවනෙ.

    https://www.hsbc.lk/content/dam/hsbc/lk/documents/consumer-guide/code-of-conduct-edca-en.pdf

    Conduct and Decorum of a Debt Recovery Agent

    As a representative of the debt collection agency, an agent thus appointed is deemed to bear
    and exercise specific tasks related to the process of External Debt Collections.
     To demonstrate a higher degree of honesty, integrity and professionalism in his
    /her conduct.
    PUBLIC
     To never - under any circumstance - act / behave in such a way that causes
    embarrassment / harassment to the customer / any party involved.
     To understand your role as not only as a collector but also as a financial advisor to
    the customer.
     To be fluent in the language used, so that you clearly understand what is being
    communicated and refrain from using abusive language at all times.
     To possess a broad and updated knowledge of the subject matter of recovery.
     Be proficient and up-skilled in successful negotiation and convincing skills.
     To protect the integrity and the sensitivity of information of the customers in the
    process of obtaining information from Third Parties. Must maintain composure
    even in the face of rudeness and resistance from the customer.
     To be conscious of recovery process and resort not to harass verbally or physically
    in any form whatsoever in the process of debt recovery or obtaining information.
     Should be dressed in professional attire during all collection visits. The said attire
    should include,
     Official employee ID displayed prominently.
     Visiting card identifying the agent to be a representative of an authorized
    collection agency.
     At no time the agent should introduce themselves as staff of HSBC or its
    group offices
     Must not accept any commission, gift pecuniary or other benefit from a customer
    or any other individual
     Agents should act according to the law; refrain from action prejudicial to the
    business, integrity, reputation or goodwill to the Bank. Agents should strictly
    adhere to the following minimum requirements to be observed in the course of
    discharging their duties.
     Should not resort to intimidation or violence (physical/verbal) against any
    persons in their debt recovery actions
    PUBLIC
     Information pertaining to the “nearest relative” (also referred as
    referee/third party) mentioned at the point of account assignment by the
    bank should only be used as a tool to obtain assistance to trace the primary
    debtor. Such parties are in no way responsible for the debt and no demand
    can be made to them.
    Confidential information such as the outstanding balance / account
    numbers should not be disclosed to these parties at any cost.
     Not to employ harassment/improper tactics such as making phone calls at
    un-reasonable hours, pestering Default Customers with persistent phone
    calls, pestering family members, nearest relatives (also referred as
    referee/third party), friends to locate the debtor, making anonymous calls,
    making false or misleading representation with the intent to induce the
    debtor to make a payment etc.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,141
    113
    S.K
    well said ban, mama nam kiyanne methana waradi card eke
    gatta kena. balen card denne ne bank walin.

    credit card නම් ඕන එකාටයි නැති එකාටයි හැම එකාටම දෙන්න කොච්චර ට්‍රයි කරනවද,ඔය වගේම තමා Life Insurance කොච්චර කට්ටක් කාලද මිනිස්සු ඕව ඔක්කොමත් ගෙවන් ඇඟත් බේරන් ඉන්නේ..ඩොලර් එකේ අගය යන විදිය දැක්කම ඉස්සරහට රටේ බැංකු ගැන උනත් ලොකුවට හිතා ගන්න අමාරුයි.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,893
    113
    Matara
    credit card නම් ඕන එකාටයි නැති එකාටයි හැම එකාටම දෙන්න කොච්චර ට්‍රයි කරනවද,ඔය වගේම තමා Life Insurance කොච්චර කට්ටක් කාලද මිනිස්සු ඕව ඔක්කොමත් ගෙවන් ඇඟත් බේරන් ඉන්නේ..ඩොලර් එකේ අගය යන විදිය දැක්කම ඉස්සරහට රටේ බැංකු ගැන උනත් ලොකුවට හිතා ගන්න අමාරුයි.

    Life insurance ekak ganna eka therumak nadda bn. Ekek kiyanawa hamathissema life insurance ekak ganna kiyala matath hithaganna baruwa inne
     
    shi_ra

    Active member
  • Nov 23, 2018
    381
    198
    43
    මට කතා කරන්නෙ නෑනෙ බං ඔහොම එකෙක් මම දෙනවා ආයි කටින් ගූ යන්න
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,020
    1,771
    113
    C:\
    ඒ අස්සේ මුන් 05/28 ඉදන් වෙන අකවුන්ට් එකකට සල්ලි යවද්දී රු.50 චාජ් කරනවා .. කලින් දැනුම් දීමකින් තොරව ..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,276
    833
    113
    kandy
    කස්ටමර් අරූට ගෙවන්න පුලුවන් දවස කිව්වනම් අරූව පොඩ්ඩක් ශේප් කර ගන්න තිබ්බා.

    අපි කස්ටමර්ස්ලා තමයි බන්. ඒත් අරූගෙ තරහ සාධාරනයි. ක්‍රෙඩිට් කාර්ඩ් ණය ගෙවන්න බැරිනම් ක්‍රෙඩිට් කාඩ් නොගෙන ඉන්න ඕන.

    ඇගිල්ලෙ තරමට තමයි ඉදිමෙන්න ඕන. :yes:

    මිනිහ කියන කතාව සාධාරණයි බන් ණයට කාපු සල්ලි ගෙව්වනම් හරිනේ

    කියන විදිහ හොද වැඩි, අපේ අවුන්ට ණය අරන් ගෙවල පුරුද්දක් නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,649
    17,317
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිනිහ කියන කතාව සාධාරණයි බන් ණයට කාපු සල්ලි ගෙව්වනම් හරිනේ

    කියන විදිහ හොද වැඩි, අපේ අවුන්ට ණය අරන් ගෙවල පුරුද්දක් නෑ

    ඔව් බන්. බෑන්ක් එකෙන් ණය ගෙවන්න කියලා කියන පලෙවෙනි කෝල් එකත් මේක නෙමෙයිනේ. :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    11,942
    13,294
    113
    අරුත් බැංකු වලට පොලු තියලා ජෝජ්පකීර් වගේ කතාව. :lol: Credit card අරගෙන මොඩයෝ වගේ තමුන්ට ගෙවන්න බැරි Limit වෙනකම් වියදම් කරනවා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,755
    1
    3,417
    113
    In Sri Lanka there are two illegal acts done by banks and other financial institutions and Police do not take action for such acts. One is recovery of debts by debt collectors who resort to very low level in order to recover debt. Other is worse and even firearms are used and they are called 'seizers' or people who seize vehicles which are leased when defaults of payments.
    Our Police and other judicial administration bodies have not considered them as illegal acts , though they are criminal acts , the way operate and perform.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,815
    5,299
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙවන්න බැරි වෙන්න තරම් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගණුදෙනු කරන්න එපා. ක්‍රෙඩිට් කාර්ඩ් හදිස්සියට ගොඩක් ප්‍රයොජනවත් හැබැයි ලිමිට් එකක් තියාගන්න තමන් විසින්ම ලක්ශයකට උඩින් වියදමක් යනවා නම් ඒක සෙටල් කරන්න පුලුවන්ද කියලා නිතරම හිතල බලන්න.
    මමත් ක්‍රෙඩිට් කාර්ඩ් යූස් කරනවා මම සමහර වෙලාවට ඉගෙන ගන්න දේවල් වලට ක්‍රෙඩිට් කාර්ඩ් යූස් කරල තියෙනවා පේමන්ට් කරන්න බී.සී.එස් වලට එහෙම මයික්‍රොසොෆ්ට් එක්සෑම් වලට එහෙම. එදිනේදා කන්න බොන්න ඩෙබිට් කාර්ඩ් තමයි ඔහෙදි භාවිතා කලේ.