NDB Wealth Management

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mamath danui dakke scn eka.. normally rates walata wada wenas deyak... mama nm godak interest contact kraganna qwa... balamu mokda thathwe kiyala... johnnie uba dammada machan ??
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,290
    5,743
    113
    King's Landing
    මටත් කතා කරා මචන්, මට නම් එච්චර ඇල්ලුවේ නෑ. මට හිතෙනවා රුපියලේ අගය ඉස්සරහට ගොඩක් අඩුවේයි කියල. එහෙම උනොත් මේ වගේ ඉන්වෙස්ට්මන්ට් වැඩක් නෑ. බිස්නස් ශෙයාස්, රියල් එස්ටට් තමයි. මේක මගේ අදහස. උබත් තව හොයල බලපන්. ජය වේවා.