මචං ජා ඇල ඒකල පැත්තෙන් rent එකට ගෙයක් ඕන. උබල දන්න හරි උබලගෙ ගෙයක් හරි තියනව නං මට ටිකක් details දෙන්න.