Need some project ideas

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    4,601
    5,579
    113
    මට BCS final project එකට project idea එකක් නෑ. කොහොමද දැනට තියන problem එකක් හොයාගන්නෙ ඒක solve කරන product එකක් හදන්න?
    ඒ වගේම portfolio එකට project ideas කොහෙන්ද හොයාගන්නෙ?
    Calculator, to do app, timers, weather app ඒ වගේ ඒවා portfolio/cv දාල තේරුමක් නෑ කියල මට හිතෙන්නෙ. Business එකක් සෙට් කරගෙන උන්ට තියන ප්‍රශ්නයකට විසඳුමක් හදල දෙන එක හොඳයිද? ඒත් එකක් විතරක් කරල ඇතිද? Have no idea. Please help.
     
    • Like
    Reactions: Jiro

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,601
    5,579
    113
    Chat gpt ahala balanna
    Proposal යවල ආයෙ යවන්න ගියොත් යන ගාන වැඩියිනෙ බන්. ඒක නිසා දැනට තියන ප්‍රශ්නයකට විසඳුමක් විදියෙ product එකක් හදන්න කියල guideline එකේ කියල තියෙන්නේ. Guideline එකේ තියන ටික ඇර වෙන කිසිදයක් දන්නෙ නෑ. Self study කරල කරන්නෙ
     
    • Like
    Reactions: Honey Bunch

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,601
    5,579
    113
    me tika balanna

    සුපවයිසෙක් assign කරල නැද්ද තම
    group ද නැත්නන් Uba විතරද ඉන්නෙ
    මේ BCS එක. මම self study කරන්නේ. PGD එක කරන්න යන්නෙ මේ පාර. ඉතින් මම විතරයි.
     
    • Like
    Reactions: Honey Bunch