Netbeans පාවිච්චි කරන අය එන්න

dilsh7

Active member
  • Apr 20, 2017
    118
    109
    43
    JCalander එක දැම්මම මේවිදියට error එකක් පෙන්නන්නවා
    Capture.JPG




    project ටික පෙන්නන්නෙත් නැහැ

    2.JPG
    මේක හදාගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Solo Rider

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,461
    1
    15,630
    113
    අවශ්‍යතාවයක් නෑනෙ. වැඩේ තාම හොදටම යනවනෙ.
    Never use an unmaintained library in your projects. You may face serious security issues in the future. :no:
     
    • Like
    Reactions: dilsh7