මට සෙට් වෙන්නෙම නෙදර්ලන්ඩ් නම් පට්ට වාත ඩයල්. $10 ඔඩර් එකක් දැම්මොත් $30 ක $40 ක වැඩ ගන්නවා. නැත්තන් පට්ට රිවිශන් ගොඩක් දෙන්න වෙනවා.
උදා:
එකෙක් සෙට් උනා ඌට Lines වල thickness එක මාර සෙන්සිටිව්. දාන්න පුලුවන් අන්තිම අඩුම සයිස් එක .25 නම් ඌ තව අඩු කරල ඉල්ලනවා. මන් ඉතින් ද්ශම ගානට අඩු කරල දෙනවා ඌට සැටිස් වෙනකන්ම. කිසිම තේරුමක් නැතිව එහෙම කරන්නෙ. ඌත් කියනවා. ඒක උගේ පුරුද්දක්ලු. මට තේරුන විදියට නෙදර්ලන්ඩ් කාරයො පට්ට පෆෙක්ට්නිසම් සෙට් එකක්.
දැන් ඔර්ඩර් එකක් තියෙනව. $220ක් කියපු එක අඩල අඩල $200 ට ඉල්ල ගත්තා. මන් දවස් 12ක් ඉල්ලපු එක දවස් හතරෙන් ඕන කිව්ව නිසා නිදිමරාගෙන කලා. ඒක කරල යැව්වම කියනවා හරි නෑලු. හැබැයි මොනාද හරි නැත්තෙ කියල කියන්නෙ නෑ. මන් හිතුවෙ මූ වැඩෙ අරන් Cancelation එකකට් යයි කියල එහෙමත් නෑ. ඊට පස්සෙ මගේ වද කිරිල්ලට පොඩි පොඩි රිවිශන් කෑලි ඉල්ලුවා. ඔක්කොම කරල දැම්මා. ඒත් හොදක් නම් කියන්නෙ නෑ. ඇහුවම කියනවා උන්ගෙ ටීම් එකක් තරලි චෙcක් කරනවලු අඩුපාඩු තියෙද කියල. ඒ අතරෙ මූ එක පාරට ශේප් ටොක් ටිකක් දීලා වෙනමම ෆයිල් එකක් එවල කියනවා එකෙ පොඩි චෙන්ජ් එකක් කරල දෙන්න කියල. මන් ඌට කිව්ව මේක බොනස් එකක් විදියට කරල දෙන්නම් කියල ඒකත් කරල යැව්වා. ඊට පස්සෙ මූ එකෙ තව රිවිශන් ඉල්ලනවා. මන් කිව්ව බෑ. මේන් ඔර්ඩර් එකෙ දෙයක් තියෙනම් කියන්න කරල දෙන්නම් කියල මූට මල පැනලා. මේන් ඔර්ඩර් එකෙ රිවිශන් එකක් දැම්මා ෆයිල්ස් ටික ඩබල් චෙcක් කරල එවන්න කියල. මන් ආයෙත් ඩිලිවර් කලා Triple checked කියල.
දැන් ඔර්ඩර් එක Delivered ඒත් මූ ඇක්සෙප්ට් කරන්නෙ නෑ. ඊට දවස් දෙකකට පස්සෙ මූ කියනවා ඒ ෆයිල්ස් ටික නම් හොදයි කියලා. තව වෙනම Designs දෙකක් එවනවා එකෙ චෙන්ජස් වගයක් කරල දෙන්න කියල. මන් කිව්ව මේන් ඕඩර් එක ඇක්සෙප්ට් කරන්න ඊට පස්සෙ මේක බලමු කියල. ආයෙත් කියනවා ඒක තාම ටීම් එක චෙcක් කරනවලු. මන් කිව්ව එහෙනම් මේ චෙන්ජස් ටික $5 කට කරල දෙන්නම් කියල. මොකුත් ඕන නැ කියල මල පැනල කිව්ව.
තවම මේන් ඔර්ඩර් එක Delivered ඒත් ඕකා ඔටො ඇක්සෙප්ට් වෙන්න කලින් අනිවා මොකක් හරි රිවිශන් එකක් එවනවා ශුවර්.
මන් කල්පනා කලේ නෙදර්ලන්ඩ් ඔර්ඩර්ස් නොගෙන ඉන්නවද කියල.
ප. ලි
කියන්න සන්තෝසයි මිතුරනි දවස් දෙකකට පස්සෙ දැන් ඔන්න තව චූටි රිවිශන් දෙකක් ඉල්ලුවා දැන් ඉතින් තව දවස් තුනක් ඇඩ් වෙනවා ඔටො කම්ප්ලීට් වෙන්න

Last edited: