New Desktop PC

kurunagala ne
ඔව් ඔව්

amd hadpn komlo
මේ දවස් වල නම් පට්ට ගණන් නේද. AMD Processors එහෙම හොයාගන්නත් නෑ.
AMD processor,VGA card එහෙම කලු නික වගේ ඇයි ඉතින් online class වලට ළමයි computer සෑහෙන්න හදාගත්තනේ
කලාතුරකින් හොයාගන්න පුලුවන් ඒවත් බිට්කොයින් පතල් ඇදපුවා brand new කියලා විකුනන ඒවා
------ Post added on Sep 9, 2021 at 12:09 PM
 
  • Like
Reactions: TNHM and Sanathbh

HAneo

Well-known member
  • Jan 30, 2007
    3,772
    5,685
    113
    Homagama
    අලුතින් Desktop PC එකක් හදන්න කීයක් විතර යයිද දැන් තියන ගනං එක්ක
    සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්න
    මේ specs වලටවත් ඕනෙ



    Core i5 10th gen
    8GB Ram
    H410/510 Motherboard
    240 SSD
    1TB HD
    Casing with Power Supply


    used ඒව වැඩක් නැහැ
    අලුත් එකක් හදා ගන්න ඕනෙ
    Casing ekak one nadda?
    100K ta aduwena hadanna puluwan
     
    • Like
    Reactions: TNHM and Sanathbh

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    564
    1
    194
    43
    38
    Home
    Casing ekak one nadda?
    100K ta aduwena hadanna puluwan
    ඔවු Casing එකත් ඕනෙ.ඒකත්නෝමල් එකක් දාන්න බැලුවෙ
    හොඳතැනකක් තියනවද?
     
    Last edited:
    • Like
    Reactions: TNHM