New IT Companies

LZP1992

Well-known member
  • Feb 6, 2014
    2,893
    1,071
    113
    @ගෙදර

    intern යන්න එපා(degree එක ගන්න අනිවාර්ය නැත්නම්...බිට් එකේ අනිවාර්ය නැති නිසා කිව්වේ...)...uni project එක සුපිරියටම කරන්න...පුළුවන් තරම් ස්ටෑන්ඩර්ඩ් විදියට කරන්න බලන්න...

    degree එක ගන්න... කෙලින්ම associate ජොබ් එකකට යන්න.. ...

    project background එක හොදනම් හොද tech stack එක අවුලක් නැත්නම් hire කරනවා....

    පඩිය 30ක් උනත් කමක් නැ..associate se යන්න....

    එකට හේතුව තමයි....සමහර තැන් වල intern/ට්‍රෛනී time period එක ...කලින් experience එකක් විදියට ගණන් ගන්නේ නැ....එතකොට උබේ experience වලට එක add කරලා පසු කලෙකදී salary ඉල්ලන්න බ...

    associate ගියොත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි...​

    🙏🙏🙏🙏🙏
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    2,893
    1,071
    113
    @ගෙදර
    හෙනයා;23498425 said:

    දැන් intern උන්ගෙනුත් මාර qualifications නෙහ් බන් ඉලන්නේ.. :(
    image.png

    Ow ban matath me hik wela tiyenne... :( :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    11,817
    8,151
    113
    Kottawa

    intern යන්න එපා(degree එක ගන්න අනිවාර්ය නැත්නම්...බිට් එකේ අනිවාර්ය නැති නිසා කිව්වේ...)...uni project එක සුපිරියටම කරන්න...පුළුවන් තරම් ස්ටෑන්ඩර්ඩ් විදියට කරන්න බලන්න...

    degree එක ගන්න... කෙලින්ම associate ජොබ් එකකට යන්න.. ...

    project background එක හොදනම් හොද tech stack එක අවුලක් නැත්නම් hire කරනවා....

    පඩිය 30ක් උනත් කමක් නැ..associate se යන්න....

    එකට හේතුව තමයි....සමහර තැන් වල intern/ට්‍රෛනී time period එක ...කලින් experience එකක් විදියට ගණන් ගන්නේ නැ....එතකොට උබේ experience වලට එක add කරලා පසු කලෙකදී salary ඉල්ලන්න බ...

    associate ගියොත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි...​

    එල එල
    11.gif

    Ow ban matath me hik wela tiyenne... :( :(

    :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,023
    176
    63
    30
    Prima management services hodaida bun??? Applicantion Support engineer.. Salary hodada? Overseas yanna wenawada??
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    324
    137
    43
    Do not go to MIT now

    MIT (Malabe) nam yanna EPA

    Me dawas wala unge management change ekak wela fuck karala tiyenne company ekata.
    30% of employees wage resign wela within this year. (150 approx)
    Increment hodatama charter lu. Bonus na. Foreign tours na.

    Not good for fresh graduates.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    65
    48
    Narnia

    ඉස්සර අපිත් යන්න ආසාවෙන් බලන් හිටපු තැනක් තමා. අපරාදේ
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,726
    2,827
    113
    අහවල් තැන
    mobile developer salaries

    mobile developers (native iOS/Android/Hybrid) ලට යන්න පුළුවන් හොද companies මොනවද බන් මෙහෙ?
    salaries එහෙම කොහොමද අනිත් fields (backend, UI, devops, full stack) එක්ක බලද්දි??
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,403
    2,296
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    MIT (Malabe) nam yanna EPA

    Me dawas wala unge management change ekak wela fuck karala tiyenne company ekata.
    30% of employees wage resign wela within this year. (150 approx)
    Increment hodatama charter lu. Bonus na. Foreign tours na.

    Not good for fresh graduates.
    mage yaluveknam Foreign tour ekak gihin thibba Ausi valata me langadi.uth MIT malambe bn inne.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    mobile developers (native iOS/Android/Hybrid) ලට යන්න පුළුවන් හොද companies මොනවද බන් මෙහෙ?
    salaries එහෙම කොහොමද අනිත් fields (backend, UI, devops, full stack) එක්ක බලද්දි??

    පිටරටවලනම් SE ලට වැඩ devops සැලරි ටිකක් වැඩි ඊ උනාට ජිවිතයක් නැ 24*7 oncall :dull::dull::dull:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    65
    48
    Narnia
    mobile developers (native iOS/Android/Hybrid) ලට යන්න පුළුවන් හොද companies මොනවද බන් මෙහෙ?
    salaries එහෙම කොහොමද අනිත් fields (backend, UI, devops, full stack) එක්ක බලද්දි??

    ඉස්සර නම් මොබයිල් සෑහෙන්න අඩුයි. දැන් නම් ගොඩක් කම්පැනි වල කරනවා. Pearson, Dialog, 99X, Tiqri, Calcey Technologies, Codegen, IFS, Mitra, Creative Software, Aeturnum, Epic Lanka, Virtusa ආදී මෙකි නොකී හැම එකකම වගේ තියනවා. සැලරි වල නම් එහෙම ලොකු වෙනසක් දකින්න නෑ. හැබැයි සැලරි අඩුවක් නෑ අනිත් ඒවාට වඩා. වැඩියකුත් නෑ වගේ. හැබැයි මොබයිල් වල survive වෙන්න සෑහෙන්න අමාරුයි දැනට. මොකද එක එක ඒවගේ කරන ටෙක්නොලජි ගොඩක් වෙලාවට වෙනස්. ගොඩක් වෙලාවට cross platform තමා දැන් කරන්නෙ. Native අඩුයි සෑහෙන්න. අනිත් පැත්තෙ ජොබ් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි වේකන්සි නම්. මේ දවස් වල React Native තමා නැගල යන්නේ. ඒත් තව ටික දවසකින් Flutter වගේ එකක් එන්නත් පුළුවන්. ඒක තමා එපාම වෙන සීන් එක. මුලින් කෝකටත් Native හරියට ඉගෙන ගන්න එක තමා වටින්නේ
     
    • Like
    Reactions: kalhara96

    ah ok machan
    ela ela
    :):)