New IT Companies

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඉස්සර නම් මොබයිල් සෑහෙන්න අඩුයි. දැන් නම් ගොඩක් කම්පැනි වල කරනවා. Pearson, Dialog, 99X, Tiqri, Calcey Technologies, Codegen, IFS, Mitra, Creative Software, Aeturnum, Epic Lanka, Virtusa ආදී මෙකි නොකී හැම එකකම වගේ තියනවා. සැලරි වල නම් එහෙම ලොකු වෙනසක් දකින්න නෑ. හැබැයි සැලරි අඩුවක් නෑ අනිත් ඒවාට වඩා. වැඩියකුත් නෑ වගේ. හැබැයි මොබයිල් වල survive වෙන්න සෑහෙන්න අමාරුයි දැනට. මොකද එක එක ඒවගේ කරන ටෙක්නොලජි ගොඩක් වෙලාවට වෙනස්. ගොඩක් වෙලාවට cross platform තමා දැන් කරන්නෙ. Native අඩුයි සෑහෙන්න. අනිත් පැත්තෙ ජොබ් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි වේකන්සි නම්. මේ දවස් වල React Native තමා නැගල යන්නේ. ඒත් තව ටික දවසකින් Flutter වගේ එකක් එන්නත් පුළුවන්. ඒක තමා එපාම වෙන සීන් එක. මුලින් කෝකටත් Native හරියට ඉගෙන ගන්න එක තමා වටින්නේ

    Flutter rallak enawa..Hodai..habai thawamath flutter wala awul thiyenawa
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    414
    33
    28
    We have few vacancies available in my company. Asp.net fulll stack engineers. Message me if interested
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,647
    5,170
    113
    Blob Storage
    www.37innovate.com
    Network ගැන දන්න Servers සයිඩ් එක ගැන දැනීමක් තියෙන
    VM Ware, HPE, Microsoft Servers, Hyper V, පුළුවන් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා ඉන්නව නම් PM කරන්න
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    65
    48
    Narnia
    Flutter rallak enawa..Hodai..habai thawamath flutter wala awul thiyenawa

    එහෙම එකක් එයි කියල මාත් බලන් ඉන්නෙ. තාම මොකකවත් කරනව දැක්කෙ නෑ. ස්ටාට්අප් ඇරුනම. 99x වත් කරයි කියල හිතනව. උනුත් තාම react
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    10,699
    5,655
    113
    Arkham City
    එහෙම එකක් එයි කියල මාත් බලන් ඉන්නෙ. තාම මොකකවත් කරනව දැක්කෙ නෑ. ස්ටාට්අප් ඇරුනම. 99x වත් කරයි කියල හිතනව. උනුත් තාම react

    ee para Dart Language eka purudu wenna epai :growl:
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    machnla kawru hari cammsgroup eka gana dnnwada?

    WTC eke thiynne.
    interview awa machnla.
    company eka kohomada wisthara tikak denna pluwanda?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,435
    113
    concepts walata witharak focus karapan machan
    ethakota payen payata aluth languages and frameworks release wunath prashnayak nathuwa adopt wenna puluwan


    සහතික ඇත්ත මේ කතාව..අද ගොඩක් කම්පැනි බලන්නේ ඕන එකකට adjust ෙවන්න පුලුවන්..ඉස්සර නම් මම කරන්ෙන් ජාවා ...මම කරන්ෙන් ෙඩාට් ෙනට් විතරයි කියල කියා ෙගන ඉන්න පුලුවන්. ඒ්ත් දැන් ඒ ෙහම උන්ට වඩා ඔ්න ඒකකට ඔට්ටු උන්ට ඩිමාන්ඩ් වැඩි (අලුත් පරපුෙර්) :D
     

    shi_ra

    Active member
  • Nov 23, 2018
    357
    166
    43
    Haulmatic කියල IT company එකක් තියනවා. කිසිම සුදුසු කමක් නැති ඩබලක් ඉන්නෙ සී ඨී ඔ සහ සී ඊ ඕ කියල. යන්න නම් එපා පැත්ත පලාතක

    මට මේ කතාව කිව්වෙ ඔතන පාට්ටයිම් කරන්න ගියපු එකෙක්

    උන් කරන්න හදන්නෙ සප්ලයි චේන් මැනේජ් කරන්න සිස්ටම් එකක් හදන්න ඕකෙ වැඩ පටන් ගත්තෙ 2016 ජුලි වල උඩ කියපු ඩබල කෝඩ් කරන්න දන්නෙ නැති නිසා ඒ දවස් වල පියර්සන් එකේ ඉදපු ආර්කියෙක්ව අල්ලගෙන එතනින්ම තව කොල්ලො 5ක් ගලෝ ගත්ත. කසාද බැදල ඒත් ස්ටාටප් කරන්න ආසාවට ඒ යක්කු ටික අර ආකියගෙ කීමට පියර්සන් එකේ ආතල් සහ සේෆ් ජෝබ් එක දාලා මෙතනට සෙට් වෙලා මාස 3ක් 4ක් වැඩ කරද්දි මෙතන සී ඊ ඕ කියල ඉන්න එකා රික්වයර්මන්ට් ෆ්‍රිස් නොකර එක එක කතා හදන්න කියනවලු අන්තිමට ආකියා ශේප් එකේ එතනින් අයින් වෙලා අරුන් 5ටත් යන එන මං නැතුව අයින් වෙලා් තිබ්බ. සමහරු ජොබක් නැතුව මාස ගානක් කට්ට කෑවා ලු පඩි ගෙවලත් නෑ


    පට්ටම සීන් එක කියන්නෙ ඉගාවට මුන් තව සෙට් දෙකක් ඔහොම අරගෙන අර සිස්ටම් එකම මුල ඉදන් හදවන්න හදල තියනවා ප්‍රොගැමින් ලැන්වේජ් එක විතරක මාරු කර කර. මුල් සෙට් එක ලියපු කෝඩ් එකම රී රයිට් කරල දෙපාරක් ඒත් කර ගන්න බැරි වෙලා පස්සෙ ආපු සෙට් දෙකටම පඩි ගෙවල නෑ මාස 2 3 ඇරියස්


    දැං ආපහු මොකෙක්ද ඉන්වෙස්ටර් කෙනෙක්ව අන්දල සල්ලි වගයක් අරන් ආපහු සෙට් එකක් රෙක්රුට් කරන්න ටොප් ජොබ්ස් වල ඇඩ් දාලා තියනවා කියල මට කියපු එකා කිවුවෙ දන්න උන්ට කියපල්ල පැත්ත පලාතක යන්න එපා කියල දවසට පැය 10ක් 12ක් වැඩ කරන්න ඕන පොය දවස් නිවාඩු නෑ සෙනසුරාදා හාෆ් ඩේ වැඩ. 25 පඩි දෙනවා කිවුවට චෙක් එකක් දෙන්නෙ 30 / 31 වෙලා. ඒක දෙන්නෙ නැතුව කට් එක දානවා. අන්තිමට මොකක් හරි පොඩි දේකට එලවල දාන්න හරි ඉල්ලා අස්වෙන්න හරි පල නොකියා පලා බෙදල අස්වෙන තැනට හරි පත්කරනව

    අර්තසාදක කිසි දෙයක් ගෙවන්නෙ නෑ බී කාඩ් එකක් වත් සයින් කරවන්නෙ නෑ