New IT Companies

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    17,327
    2,572
    113
    ගෙදර/බෝඩිමේ
    Haulmatic කියල IT company එකක් තියනවා. කිසිම සුදුසු කමක් නැති ඩබලක් ඉන්නෙ සී ඨී ඔ සහ සී ඊ ඕ කියල. යන්න නම් එපා පැත්ත පලාතක

    මට මේ කතාව කිව්වෙ ඔතන පාට්ටයිම් කරන්න ගියපු එකෙක්

    උන් කරන්න හදන්නෙ සප්ලයි චේන් මැනේජ් කරන්න සිස්ටම් එකක් හදන්න ඕකෙ වැඩ පටන් ගත්තෙ 2016 ජුලි වල උඩ කියපු ඩබල කෝඩ් කරන්න දන්නෙ නැති නිසා ඒ දවස් වල පියර්සන් එකේ ඉදපු ආර්කියෙක්ව අල්ලගෙන එතනින්ම තව කොල්ලො 5ක් ගලෝ ගත්ත. කසාද බැදල ඒත් ස්ටාටප් කරන්න ආසාවට ඒ යක්කු ටික අර ආකියගෙ කීමට පියර්සන් එකේ ආතල් සහ සේෆ් ජෝබ් එක දාලා මෙතනට සෙට් වෙලා මාස 3ක් 4ක් වැඩ කරද්දි මෙතන සී ඊ ඕ කියල ඉන්න එකා රික්වයර්මන්ට් ෆ්‍රිස් නොකර එක එක කතා හදන්න කියනවලු අන්තිමට ආකියා ශේප් එකේ එතනින් අයින් වෙලා අරුන් 5ටත් යන එන මං නැතුව අයින් වෙලා් තිබ්බ. සමහරු ජොබක් නැතුව මාස ගානක් කට්ට කෑවා ලු පඩි ගෙවලත් නෑ

    පට්ටම සීන් එක කියන්නෙ ඉගාවට මුන් තව සෙට් දෙකක් ඔහොම අරගෙන අර සිස්ටම් එකම මුල ඉදන් හදවන්න හදල තියනවා ප්‍රොගැමින් ලැන්වේජ් එක විතරක මාරු කර කර. මුල් සෙට් එක ලියපු කෝඩ් එකම රී රයිට් කරල දෙපාරක් ඒත් කර ගන්න බැරි වෙලා පස්සෙ ආපු සෙට් දෙකටම පඩි ගෙවල නෑ මාස 2 3 ඇරියස්

    දැං ආපහු මොකෙක්ද ඉන්වෙස්ටර් කෙනෙක්ව අන්දල සල්ලි වගයක් අරන් ආපහු සෙට් එකක් රෙක්රුට් කරන්න ටොප් ජොබ්ස් වල ඇඩ් දාලා තියනවා කියල මට කියපු එකා කිවුවෙ දන්න උන්ට කියපල්ල පැත්ත පලාතක යන්න එපා කියල දවසට පැය 10ක් 12ක් වැඩ කරන්න ඕන පොය දවස් නිවාඩු නෑ සෙනසුරාදා හාෆ් ඩේ වැඩ. 25 පඩි දෙනවා කිවුවට චෙක් එකක් දෙන්නෙ 30 / 31 වෙලා. ඒක දෙන්නෙ නැතුව කට් එක දානවා. අන්තිමට මොකක් හරි පොඩි දේකට එලවල දාන්න හරි ඉල්ලා අස්වෙන්න හරි පල නොකියා පලා බෙදල අස්වෙන තැනට හරි පත්කරනව

    අර්තසාදක කිසි දෙයක් ගෙවන්නෙ නෑ බී කාඩ් එකක් වත් සයින් කරවන්නෙ නෑ

    bump
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,217
    4,338
    113
    අද නම් හදට ආවා

    :shocked::shocked::sorry::sorry:
     
    shi_ra

    Active member
  • Nov 23, 2018
    357
    166
    43
    Persistent Systems Lanka (Pvt) Ltd කියන එක කොහොමද?

    ඕක තමා 2009 දි Aepona කියල තිබ්බෙ ඒ කාලෙදි ඔය WSO2, Sysco එහෙම නෑ WSO2 එක නම් පොඩියට පටන් අරන් ද කොහෙද. ජාවා කරපු උන්ට 2009 - 2011 වැඩිම සැලරි එක ගෙවුවෙ දැන් Persistent (ඒ කාලෙ Aepona) කියපු කම්පැනි එක

    කරුමෙට Aepona එක අයිති අයර්ලන්ත කාරයා ඒක Intel එකට වික්කා (අර ප්‍රොසෙසර් ගහන්නෙ Intel, අන්න ඒකෙ සොෆ්ට්වෙයා ආර්ම් එක)

    එතනින් පස්සෙ Aepona එකේ ආතල් කුඩු උනා. ඉන්න උන් අයින් වෙලා යන්න ගත්තා. රෙස්ට්‍රික්සන් වැඩි උනා. තත්ත්වෙ දරුණු උනා. ඉගාවට 2015 විතර Intel සොෆ්ට්වෙයා පැත්ත පාඩු හන්දා ආපහු ප්‍රොසෙසර් විතරක් ගහන් දෙන දෙයක් කාලා වෙන දෙයක්ක බලං ඉන්න තිරණය කරල මුදෘකාංග නිපදවිමට අදාලව Intel ට කෙලින්ම අයිති සහ වක්‍රව අයිති සොෆ්ට්වෙයා කම්පැනි ඔක්කොම විකුණල දැම්මා

    (ඔය WSO2 එක කොල්ලුපිටියෙ ලිබටි එක ඉස්සරහ බිල්ඩිමක් අරං බස් හෝල්ට් එකට පේන්න තඩි මාලු ටැංකියක් ගැහුවෙ Intel එක WSO2 එකේ සෙයාර් බර ගානක ඉන්වෙස්ට් කරාට පස්සෙ. 2015 ඒ ඔක්කොම වික්කා WSO2 එකේ සෙයාර් වික්කෙ දැන් ඉන්න CEO tobler ද මොකාද එකාගෙ කම්පැනි එකකට)

    Aepona එකට අයිති Intel සතුව තිබු 100% අයිතිය ඉන්දියාවෙ Persistent කියන කම්පැනි එකට වික්කා. උන් කරන්නෙ වදවීගෙන යන කෙලවීගෙන යන සිස්ටම් සහිත කම්පැනි අරං ඒක රිවෑම්ප් කරල කොස්ට් කටින් කරල ලාභ ගන්න පුලුවන් තත්ත්වෙට ගේන එක

    Persistent ගත්තට පස්සෙ Intel කාලෙ වගේ ඇතුල දරුණු නෑ කියල තමා ඉන්න උන් කියන්නෙ. කවුරුත් අයින් වෙලා නෑ පරණ උන් ඉන්නවා. අවුරුදු බර ගානකට පස්සෙ මම දැක්ක ඊයෙ පෙරේදා ටොප් ජොබ් වල ඇඩ් දාලා කට්ටිය ආපහු රෙක්රුට් කරන්න අරන් තිබ්බා
     
    • Like
    Reactions: Hirash

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,263
    386
    83
    Persistent Systems Lanka (Pvt) Ltd කියන එක කොහොමද?

    elakiriye meka gana thibba
    Java walata hondai kiyala kiyanne
    Indian company ekak but honda working environment ekak thiyanawa kiyala aranchi me dawas wala gannawa hariyata
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,263
    386
    83
    machan Galle wala nadda INTERSHIP EKAK QA DEVELOPER QA thama balanne
    nam , wayasaka porak habai:D

    Calcey QA yanna epa man ban danna kenek intern giya
    Intern period ekatama mobile app ekaka QA karanna labuna kiyuwe normally industry eke yana tools ehema use krnna wune na kyuwa dev walatnama hondai lu calcey
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,263
    386
    83
    එළකිරි කොල්ලෙක්;24034464 said:
    Calcey Galle Branch eka dala da bn? :dull:

    Dala na man hithanne dana kathawak thibbata eke wada karana kenek kiyuwa kattiya adu wunoth danne na kyala kyuwa kyala
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    658
    343
    63
    Mchn IFS wala software engineer, role eka kohomada?
    Framework ekak use wenavalu ne, eka witharada un use karane?
    Java/J2EE use krn nadda?
    Worklife, benefits kohomada?