New IT Companies

Bandiyaa

Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    අපේ මල්ලිට Sense Feel IT කියලා කම්පැනි එකකින් interview ඇවිත් තියෙනවා. කොහොමද මචන් ඒකේ වැඩ. සැලරි එහෙම හොදයිද? working environment1 හොදයිද?
    මේ කම්පැනිය ගැන දන්න කෙනෙක් විස්තරයක් කියන්න
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Microsoft Windows Servers
    Linux
    VMWare
    HPE & Dell EMC Hardware
    ගැන දන්න කෙනෙකුට 45K + වගේ වැටුපක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා PM එකක් දමන්න​
    Trainee wage gannawada..?
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,023
    176
    63
    30
    BRandix

    Brandix eke - Associate Consultant - Application Support vacacancy eka hodaida?samanyen salary kiyak wage hambenawada?danna aya podi wistharayak kiyanawada?
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    65
    48
    Narnia
    corona walin IT idnustry eke job walata impact ekak nadda?

    ගොඩක් ඒවට කෙල වේගෙන එනව පේන නිසා දැන්ම පඩි එහෙම කපල පටන් අරන් තියෙන්නෙ. ඉස්සර හම්බ වෙච්ච අමතර දේවල් ඔක්කොමත් නැති වෙයි කාලයක් යනකන්. කොච්චර කාලයක්ද කියල කියන්න දන්නෙ නෑ. සමහර විට අවුරුද්දක් උනත් වෙන්න පුලුවන්
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,671
    643
    113
    A. සිරියා;25321344 said:
    Latest technologies use karanawa, work load eka wadi, samahara products stable madi kiyala thama ahala thiyenne

    godak middle east clients la neh machan inne?
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    545
    93
    World Trade Center Colombo
    thiyena software companies monawada?
    One Galle Face Office building eke thiyena Software companies monawada?

    danna kenek innawanam language/tools base wela wisthara danna please
    ex -C#, Java, Angular, Salesforce, Azure, etc