NewZeland Vlog

rochel1977

Well-known member
  • May 15, 2006
    11,539
    2,597
    113
    AKL, NZ and Kandy
    Serendib Kiwi නම දිනේෂ්. NZ වල සෑහෙන කාලයක් වගේ ඉන්නවා. ඉන්නේ ටකනිනි වල. මම කලින් හිටපු තැනට පොඩ්ඩක් කිට්ටුව. මෙහෙ Vlog කරන කීප දෙන්නෙක් ඉන්නවා. මාත් ඒ එක්කෙනෙක් :D

    https://www.youtube.com/c/RochelNilendra/videos
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,128
    1,052
    113
    Youtube eken US$ enawane :D

    යන යන තැන gopro එකක් අතේ එල්ලන් ගියාට පාඩු නෑ බන්.
    එකක් ඌ popular වෙනවා.
    තව youtube එකෙන් revenue එකක් එනවා
    Mata nam oya okkomata wada aathal life eka / moment eka enjoy karana eka. Different opinions
     
    • Like
    Reactions: ntayya