NIC එකක් එකේ අංකය ඉරිලා නම් මොකද කරන්න ඕනේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    9,603
    6,392
    113
    35
    Anuradhapura
    කොල්ල නේ NIC එකේ Number එක ඉරිලා නම් Photo එක නැතිනම් මේක ග්‍රාම සේවක ලගට අරන් යන එක අවුල් ද ? අදුරන කෙනක් කිව්වා නැති උණා කියලා පොලිසියේ පැමනිල්ලක් දාන්න කියලා මොකක් ද හොද විදිය ? ඔය NIC එක ග්‍රාම සේවකට දුන්නට පස්සේ එයා කොලයක් දෙනව ද ? අපිට බැංකුවෙන් සල්ලි ගන්න ඕනේ උනොත් ?
     
    • Like
    Reactions: Alameen

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,191
    93
    අලුත් එකක් හදාගන්න පරණ එක අපැහැදිලි කියලා.

    පරණ එකේ ලිපිනය කොහෙද දාලා තියෙන්නේ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,603
    6,392
    113
    35
    Anuradhapura
    අලුත් එකක් හදාගන්න පරණ එක අපැහැදිලි කියලා.

    පරණ එකේ ලිපිනය කොහෙද දාලා තියෙන්නේ?
    අම්බලන්ගොඩ බන් , පරණ එකේ අපේ කියලා ඔප්පු කරන්න බැනේ බන් අංකය නැති නිසා එක අවුලක් නැතිද ?
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,191
    93
    අම්බලන්ගොඩ බන් , පරණ එකේ අපේ කියලා ඔප්පු කරන්න බැනේ බන් අංකය නැති නිසා එක අවුලක් නැතිද ?
    කාර්ඩ් එකේ දෙපැත්තේම අංකෙ තියෙනවානේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,088
    21,494
    113
    කොල්ල නේ NIC එකේ Number එක ඉරිලා නම් Photo එක නැතිනම් මේක ග්‍රාම සේවක ලගට අරන් යන එක අවුල් ද ? අදුරන කෙනක් කිව්වා නැති උණා කියලා පොලිසියේ පැමනිල්ලක් දාන්න කියලා මොකක් ද හොද විදිය ? ඔය NIC එක ග්‍රාම සේවකට දුන්නට පස්සේ එයා කොලයක් දෙනව ද ? අපිට බැංකුවෙන් සල්ලි ගන්න ඕනේ උනොත් ?
    EK nathan thota jiwithayak naneda ponz 🤭🤭?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,603
    6,392
    113
    35
    Anuradhapura
    Ado umba iskole giye baddegama da
    නැහැ බන් මගේ අම්මා ගේ NIC එක බන් ධර්මාශෝක එකට එයා ගිහින් තියෙන්නේ.

    ඉස්සර BOC එකෙන් Pension එක ගන්න අරන් එන්න කියලා අම්මට Pension ID එක නැත්තම් දෙන්නේ නැහැ කියාලා අය එපාර හදිසියෙන් හදලා ඒ කාලේ.

    NIC එකේ Photo එකයි අංකයයි ගැලවිලා ගිහින් බන් ඕක නිසා ඔකොම වැඩ කරේ Pension ID එකෙන් ගිය අවුරුද්දේ අගෝස්තු වල BOC Bank එකට ආවා අළුත් Manager කෙනක් ඒ ගෑනි ලගට යවනවා ලු අයකෑමි අත්සන් කරගෙන එන්න ID එක නැති නිසා. මේ සැරේ පැන්ෂන් එක ගන්න ගියාම කියලා මේ ID එක නැතුව දෙන අන්තිම පඩිය ඊලග පාර NIC නැතිනම් පඩි දෙන්නේ නැහැ කියලා.


    කාර්ඩ් එකේ දෙපැත්තේම අංකෙ තියෙනවානේ.
    දෙපැත්තේම නැහැ බන් , මගේ එකේ නැහැ
    ------ Post added on Mar 14, 2023 at 6:35 PM
     
    • Like
    Reactions: ndilshan1989

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    12,978
    12,779
    113
    ගම මහනුවරයි
    Grand Theft Auto Game GIF
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    41,765
    2
    36,796
    113
    ගිය අවුරුද්දේ අගෝස්තු වල BOC Bank එකට ආවා අළුත් Manager කෙනක් ඒ ගෑනි ලගට යවනවා ලු අයකෑමි අත්සන් කරගෙන එන්න ID එක නැති නිසා.
    වෙන බ්‍රාන්ච් එකකිං internet banking හදාගත්තනං හරිනේ අනික ATM කාඩ් එකක් තියෙද්දි මොකටද අයකැමි?
     
    • Like
    Reactions: siri_ayya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,603
    6,392
    113
    35
    Anuradhapura
    වෙන බ්‍රාන්ච් එකකිං internet banking හදාගත්තනං හරිනේ අනික ATM කාඩ් එකක් තියෙද්දි මොකටද අයකැමි?
    ATM Card දෙන්නේ නැහැ කියලා කිව්වා පැන්ෂන් අයට මම උන්ට බැනලා ආවා දවසක් බැංකුවේ රාජකාරිය විතරක් කරපන් කියලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    41,765
    2
    36,796
    113
    ATM Card දෙන්නේ නැහැ කියලා කිව්වා පැන්ෂන් අයට මම උන්ට බැනලා ආවා දවසක් බැංකුවේ රාජකාරිය විතරක් කරපන් කියලා
    රටේ වෙන කාටවත් නැති නීති නෙ ඔහෙ අයට තියෙන්නෙ :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,646
    113
    මන් ඒත් කල්පනා කරේ මට පිස්සු නිසා මේකට reply එකක්‌ දානවද කියලා 🥲
     
    • Haha
    Reactions: Nadun26

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,191
    93
    දෙපැත්තේම නැහැ බන් , මගේ එකේ නැහැ
    එහෙනං අලුත් එකක් හදාගන්න වෙන්නේ.

    හැබැයි එතකොට ලිපිනය දාන්නේ කොහෙද? දැන් ඉන්න තැන පදිංචිය සනාථ කරගන්න වෙයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,603
    6,392
    113
    35
    Anuradhapura
    රටේ වෙන කාටවත් නැති නීති නෙ ඔහෙ අයට තියෙන්නෙ :lol:
    වෙන්න ඇති , අපිට විතරක් නමේ තව අයට කියලා තිබ්බ එත් මගේ මාමා කෙනක් අරන් තිබ්බා පැන්ෂන් එකට ATM Card දැන් මම කිව්වා NIC එක හදලා Com bank එකෙන් Account එකක් Open කරලා එකට ගන්න කියලා පැන්ෂන් එක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    41,765
    2
    36,796
    113
    වෙන්න ඇති , අපිට විතරක් නමේ තව අයට කියලා තිබ්බ
    පැන්ශන් අකවුන්ට් කියලා වෙනම අකවුන්ට් ජාතියක් නෑ, පැන්ශන් ද අරකද මේකද කතා මොකුත් ඕනත් නෑ බැංකු පොතයි අයිඩී එකයි අරන් බැංකුවට ගිහින් මේ අකවුන්ට් එකට ඩෙබිට් කාඩ් එකක් දෙන්න කියන්නයි තියෙන්නේ
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,191
    93
    ATM Card දෙන්නේ නැහැ කියලා කිව්වා පැන්ෂන් අයට මම උන්ට බැනලා ආවා දවසක් බැංකුවේ රාජකාරිය විතරක් කරපන් කියලා
    මේ කතාව ඇත්ත. අපේ ගෙවල් ලග ඉන්නවා පෙන්ෂන් ගිය ගුරුවරු ජෝඩුවක්. එයාලගේ ළමයි දෙන්නත් වෛද්‍යවරු.

    හැබැයි අර දෙමාපියන් මාසේ 10 වෙනිදට බැංකුවට ගිහින් පාස් පොතෙන් සල්ලි ගන්නේ. කාඩ් එකක් නැහැ.