NIC එකක් එකේ අංකය ඉරිලා නම් මොකද කරන්න ඕනේ ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,369
    113
    lagama thapal kanthoruwata ganna puluwan neda pension eka? ehema ganin ko bank ekata yanna ona nathi wei ethakota... id eka hada ganin... anika oya sinhala id eka wadak naa bn ratakata wath yawanna baa... aluth eka ganin plastic eka.. eke english walin thiyenne ubata emoney walatath watinawa....
     
    • Like
    Reactions: Nadun26

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,349
    12,390
    113
    Ursa Major
    Use one-day service, bro. First, visit your grama niladhari with your old ID, it doesn't matter what the state of the ID is. then the officer will give you an application with the list of required documents, and you can obtain the birth registration from the nearest AGA office. You can complete the whole process within a week. good luck.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,276
    10,442
    113
    36
    Anuradhapura
    lktips.com
    ග්‍රාමසේවක ලව්ව පොටෝ එකක් certify කරගනින්. ඒ අතර අලුත් ID එකක් ග්‍රාම සේවක හරහම ඉල්ලන්න.
    ID එක හදන්න දුන්නා ම GS දෙන කොලේ අරන් එන්න කිව්වා ලු අම්මට බැංකුවේ එවුන් ඒ කියන්නේ ඔය කොලේ ද බන් ?
    lagama thapal kanthoruwata ganna puluwan neda pension eka? ehema ganin ko bank ekata yanna ona nathi wei ethakota... id eka hada ganin... anika oya sinhala id eka wadak naa bn ratakata wath yawanna baa... aluth eka ganin plastic eka.. eke english walin thiyenne ubata emoney walatath watinawa....
    ඉස්සර මගේ අච්චි Pension එක එහෙම ගන්න ගිහින් උන් සල්ලි නැහැ කියලා දීලා නැහැ කිව්වා. සමහර දවස් වලට අර කොලයක් එවන්නේ එක ගෙනල්ලා දෙන්නේ නැහැලු තැපැල් කන්තෝරුවෙන් ගන්න. එක ආවේ නැති උණාම අය ලියුම් ලියන්න ඕනේ ලු ඕක පට්ට අමාරු වැඩක් කියලා කිව්වා අම්මා

    Use one-day service, bro. First, visit your grama niladhari with your old ID, it doesn't matter what the state of the ID is. then the officer will give you an application with the list of required documents, and you can obtain the birth registration from the nearest AGA office. You can complete the whole process within a week. good luck.
    හරි මචං
    ------ Post added on Mar 14, 2023 at 11:27 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,361
    113
    කොල්ල නේ NIC එකේ Number එක ඉරිලා නම් Photo එක නැතිනම් මේක ග්‍රාම සේවක ලගට අරන් යන එක අවුල් ද ? අදුරන කෙනක් කිව්වා නැති උණා කියලා පොලිසියේ පැමනිල්ලක් දාන්න කියලා මොකක් ද හොද විදිය ? ඔය NIC එක ග්‍රාම සේවකට දුන්නට පස්සේ එයා කොලයක් දෙනව ද ? අපිට බැංකුවෙන් සල්ලි ගන්න ඕනේ උනොත් ?
    ATm කාඩ් එකක් නැද්ද බන්?
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    4,999
    2,110
    113
    ATM Card දෙන්නේ නැහැ කියලා කිව්වා පැන්ෂන් අයට මම උන්ට බැනලා ආවා දවසක් බැංකුවේ රාජකාරිය විතරක් කරපන් කියලා
    my man
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,276
    10,442
    113
    36
    Anuradhapura
    lktips.com
    ATm කාඩ් එකක් නැද්ද බන්?
    Pension අයට Debit Card දෙන්න බැහැ කියනවා BOC Bank එකෙන් අපි කොරෝනා කාලේ බැංකුවෙන් Card එකක් ගන්න හැමදාම ගිහින් ඇහුවා උන් කිව්වේ ඔය කතාවමයි.

    Account එකට සල්ලි කොහෙන් ආවත් උන්ට අදාළ නැනේ එක ? උන් මාර කතාවක් තමා බන් කියන්නේ