Niyagala Mala wisay da?

KayBxReturns

Well-known member
  • Mar 29, 2021
    241
    396
    63
    මල් නම් අවුලක් නෑ අල කෑවොත් ඉවරයි.
    එක පොඩි එකාට කියන්න එපා ඌ පස්සේ දවසක කයි.
    නියගලා මලට එන පොඩි මැස්සෝ එහෙම නම් මැරෙනවා කොහොමද කියන්න දන්නේ නෑ.
     
    • Like
    Reactions: ntayya