NPP එක මේකත් වෙනස් කර ගන්න ඕන...

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,510
    1,534
    113
    Kandy
    Gov executive officers lata dena permit ain karanna ba. Mokada ekath unta dena padiyata amathara monetary benefit ekak. Eka ain karala thiyana padiya witharak ganna kiwwoth un ethana inne na ekko as wela private jobs walata yai ekko rata yai. HOS pons kiyapu eka hari othana. Un karanne job ekak. Officers lage benefits adu kaloth un inne nane ethana. Un karanne job ekak. Senior software engineer kenekta lseg eke padiya rupiyal laksha 1.5 ta adu karala balapanko mokada wenne balanna. Un inne na. Simple as that
    agreed , සැ.යු. අතින් සල්ලි වියදම් කරගෙන මේක දැම්මේ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,496
    339
    83
    දේශපාලුවන් වගේම අන්ත දූෂිත නිලධාරීන් වළල්ලක් කල්ලි ගැසී රට මේ තැනට දැමූ බව අමතක නොකරන්න,
    ඔවුන්ටද තිබෙන වරප්‍රසාදයක් වන vehicle permit පිස්සුව ගලවා දමන්න.

    රාජ්‍ය සේවයට රටේ මිනිසුන්ගේ බදු මුදලින් වැටුපට අමතර විශේෂ වරප්‍රසාද දීමෙන් වලකින්න!

    Start at 14:26


    කුමන රජය බලයට ආවත් මෙතන වෙන බලු වැඩ නම් නවත්වන්න, ඇයි බං ඔවුන්ගේ අයහපත් අර්ථික කළමනාකරනය නිසා අහිංසක මිනිස්සුන්ට එහි බර විතැන් කරා, ඔවුන්ගේ වහන නම් අඩුවක් නැතිව ගෙන්න්නවා, රාජය දේප්ළ අවභාවිතා කරනවා. මුන් ටික 500ක් V8 තාම පදින්නේ හරි නම් බං Luxury වහන විකුන්ලා හරි භාහණ්ඩාගාරය පිරිවිය යුතුයි. එක වහනයක් දෙන්න ඒ ඇති හොදටම, එකත් Super luxury vehicles නෙමෙයි සමයන්යෙන් හොද වහනයක්, මෙක වෙනස් කරගන්න බලකරන්න කිසිවකුත් බලයට පැමිණියත්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,607
    4,922
    113
    1NroERV.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,315
    28,040
    113
    එහෙනම් රස්සව කරන එකාගේ පවුලේ උන් වැඩ කරගන්න හැමදාම එයි .
    ඩොකාගේ පවුලේ උන් ලෙඩ වෙයි .
    SMS walin super star thoranawa wage. :lol: :lol: