NSB Online අක්‍රීය අවස්ථාවක ගිණුම් වලට ලක්ෂ ගණං මුදල් බැරකරගත් යුවළ උසාවියට

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    463
    573
    93
    meka hari. anika 37,000 gunakara walin wishala horakamak mu karala thiyenne. Rs. 1000 wage newe. honda wade uta.
    අන්න උබට තේරුණා , concept වල තියෙන දේවල් හෝ හිපොතිසිස් situation එකක් එක්ක කතා කරන කොට ගන්න assumption වලයි , practical application වලදී ඇප්ලයි වෙන විදිහයි වෙනස් . (y)
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,513
    18,231
    113
    ඔය NSB උන් system update කියල සති ගානක් පිස්සුවක් කලා. ඒකාලේ සල්ලි transfer කරපු එකක් account එකෙන් අඩු උනාට receiver ට ගිහින් තිබ්බේ නැහැ. NSB උන් letter එකකුත් දුන්නා ගියාම තමයි කියල. හැබැයි සති ගානකට පස්සේ එක ආපහු return කරලා තිබ්බ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,421
    4,286
    113
    N/A
    අන්න උබට තේරුණා , concept වල තියෙන දේවල් හෝ හිපොතිසිස් situation එකක් එක්ක කතා කරන කොට ගන්න assumption වලයි , practical application වලදී ඇප්ලයි වෙන විදිහයි වෙනස් . (y)
    eken kiyawenne ne eka ok kiyala. minissunge wanka kama waradiyi.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,198
    2,291
    113
    ඒක මාර වැඩක්නේ බන් , බැංකුවේ උන්ගේ සිස්ටම් එක කැඩිලා එකේ හින්ද අකවුන්ට් එකට සල්ලි ආවම , තමන්ගේ අකවුන්ට් එකේ තියෙන සල්ලි වියදම් කරපු එකා හිරේ යන්නේ මොකටද ?

    මුට තියෙන්නේ සත පහක් ගෙවන්නේ නෑ කියල දිස්පුයුට් කරන්න .

    ඇයි බන් , මූ සල්ලි යවල තියෙනවා කියමුකෝ , හරි ,

    1. බැලන්ස් නැත්තම් ඒක ෆේල් වෙන්න ඕන ,
    2. වෙනින් බැංකුවක අකවුන්ට් එකක සල්ලි බලද්දී සල්ලි තියෙනවා , ගත්ත වියදම් කරා . ඉවරයි .

    ආයේ සිස්ටම් හදපු උන්ට ප්‍රශ්නයක් නෑ , උන් බබාල . උනුත් හරිනම් වගකියන්න ඕන. අකවුන්ට් එක යූස් කරපු එකා මොකක් හරි malicious මෙතඩ් එකක් පාවිචිචි කරලා නැත්තම් , අනුන්ගේ පරිප්පු උන් කන්නේ මොකටද .

    මූට තියෙන්නේ , වෙනින් හොද ලෝයර්ල සෙට් එකක් එක්ක කේස් එක ඇදගෙන යන්න .


    ඉතින් බන්, ඌ දන්නවනෙ ඒ සල්ලි තමන්ගෙ නෙවේ කියල, හොරකම කරලා ඒ කේස් එක ඇදගන යන්නේ මොකටද?