NSFW tag එක දාන්න පුරුදු වෙයල්ල

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    313
    695
    93
    හෙන ගහන්න වගේ පෝස්ට් එකේ මුදුනෙන්ම ගෑනුන්ගෙ Nude/Half nude වගේ දානව නම් එකට NSFW (Not safe for work) කියල tag දාපන්කෝ, නැත්තන් office වල බල්ද්දි නෝන්ඩි වෙන්නෙ අපි
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,255
    2,614
    113
    Sri Lanka
    මේකේ adult section එකක් තිබ්බා නං හරි නේ..
    එකේ category එක යටතේ දාන ඒවා ලිස්ට් එකේ පෙන්නද්දී වෙන් කරලා පේන්න හදන්න පුළුවන් නේ?
    colors , tags , icons එක්ක?