Wife Finland වල Nursing topup එකකට select වෙලා තියෙනවා .
දැනට ලංකාවේ Gov hospital එකක nurse කෙනෙක්. Gov Nursing Diploma තියෙන්නේ .
University: Mertopolia @Finland
Agency (Dowerin) එකෙන් 5Lak ගන්නවා service fees. Topup degree fee around 66,68340 (66 Lak) LKR for two years
මේක කරන එක වටිනවද ?
පස්සේ එහෙ nurse කෙනෙක් වෙන්න පුළුවන් වෙයිද ?
Living cost එක part time කරලා cover කරගන්න පුලුවන්ද (Care giver) ?
ස්තුති

Last edited: