NVME එකක් PC එකට හයි කරගන්න - Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    8,942
    3
    3,068
    113
    33
    Anuradhapura
    lktips.com
    මචන්ලා මගේ Pc එකක් තියෙනවා මේකේ NVME Slots එකක් නෑ බෝඩ් එකේ. වීඩියෝ එක්ක තිබ්බා PCI Slots වලට ගහන්න පුළුවන් කියලා NVMe

    PCI වලට ගහන්න පුළුවන් වෙනම NVMe වගයක් තියනවා ද ?
    නැත්තම් මොකක් හරි කැල්ලක් තියෙනවා ද එකට ගහලා PCI Slots එකට ගහන්න NVMe එක මන් වීඩියෝ එකක් බැලුවා එකේ එහෙම එකක් තිබ්බා එත් පැහැදිලි මදි මට.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    3,646
    478
    83
    is there any interface card available to connect M.2 or NVMe SSD to laptop which doesn't have M.2 or NVMe slot ?
     
    • Like
    Reactions: Nadun26

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,906
    1
    2,008
    113
    ඕක සාර්ථක නෑ කියලා කියනවා බං පොඩ්ඩක් හොයලා බලහං,ඊට වඩා හොදයි sata ssd එකක් දාගන්න එක,ඕක වැඩ කරේ නැත්නම් අපරාදේ,
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    8,942
    3
    3,068
    113
    33
    Anuradhapura
    lktips.com
    බම්ප්
    is there any interface card available to connect M.2 or NVMe SSD to laptop which doesn't have M.2 or NVMe slot ?
    අප්
    ඕක සාර්ථක නෑ කියලා කියනවා බං පොඩ්ඩක් හොයලා බලහං,ඊට වඩා හොදයි sata ssd එකක් දාගන්න එක,ඕක වැඩ කරේ නැත්නම් අපරාදේ,
    hdoata hoyala balala ganna machan , samhar ewaage e speed ekama ganna be , samahar aewa set wenne ne
    පර්ෆෝමන්ස් වල ඉශූ එකක් එන්නෙ නැද්ද? 🤔🤔🤔🤔
    agreed

    samsung evo gahapan
    Not recommended
    SATA SSD ekek gahapan.oka wadak na

    ela machan