NVQ Pre Assessment ?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,000
    353
    83
    NAITA ආයතනය විසින් ICT Technician කියන field එක හරහා කරන NVQ Pre Assessment, Final Assessment යන ඇගයීම් පරීක්ෂණ ගැන දන්නෙ කවුද ?
    මේ පරීක්ෂණවල දී කෙරෙන කාර්යයන් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,000
    353
    83
    Pre Assessment, Final Assessment වල පරීක්ෂණ කෙරෙන්නෙ කොහොමද කියන එක. Pre එකේ තියෙන්නෙ වාචික පරීක්ෂණයක් ද?
    සාමාන්‍යයෙන් මොන වගේ දේවල් ද පරීක්ෂණයට එන්නෙ කියන කරුණු තමයි දැනගන්න ඕනෙ.

    මොනවද දැනගන්න ඔනේ.
    Pre Assessment, Final Assessment වල පරීක්ෂණ කෙරෙන්නෙ කොහොමද කියන එක. Pre එකේ තියෙන්නෙ වාචික පරීක්ෂණයක් ද?
    සාමාන්‍යයෙන් මොන වගේ දේවල් ද පරීක්ෂණයට එන්නෙ කියන කරුණු තමයි දැනගන්න ඕනෙ.
    ------ Post added on Apr 26, 2021 at 10:27 AM
     
    • Like
    Reactions: Stimulus mind

    strix7378

    Active member
  • May 19, 2020
    100
    66
    28
    Pre Assessment, Final Assessment වල පරීක්ෂණ කෙරෙන්නෙ කොහොමද කියන එක. Pre එකේ තියෙන්නෙ වාචික පරීක්ෂණයක් ද?
    සාමාන්‍යයෙන් මොන වගේ දේවල් ද පරීක්ෂණයට එන්නෙ කියන කරුණු තමයි දැනගන්න ඕනෙ.


    Pre Assessment, Final Assessment වල පරීක්ෂණ කෙරෙන්නෙ කොහොමද කියන එක. Pre එකේ තියෙන්නෙ වාචික පරීක්ෂණයක් ද?
    සාමාන්‍යයෙන් මොන වගේ දේවල් ද පරීක්ෂණයට එන්නෙ කියන කරුණු තමයි දැනගන්න ඕනෙ.
    ------ Post added on Apr 26, 2021 at 10:27 AM
    Pre Assesment ekedi CBT poth , oyage theory notes and oyage danuma samanayen pariksha karanawa. godak welwata wachikawa. Final assesment ekedi module eken module ekata practical test thiyanwa. hodata wada karana lamayekta hari lesi.