obd වාහන ස්කෑනර් help.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    7,400
    1
    1,426
    113
    -~උලක් උඩ-~
    වාහන ස්කෑන් කරන ප්‍රොෆෙශනල් ස්කෑනර් එකක් අඩුවට ගන්න තැනක් නැද්ද.. සාමාන්‍යයෙන් මම හිතන්නෙ ඒවා යන්නෙ ලක්ශ 2-3 අතර රේන්ජ් එකේ. පොඩි වාහන රෙපෙයා කරන ශොප් එකක් කරන්න යන්නෙ. මම මෙලෝ දෙයක් ඔය ගැන දන්නෙ නෑ..අපේ මල්ලි කෙනෙක් දම්මවලා කරන්න යන්නෙ. හිතුවට වඩා ගියා තැන හදාගන්න.තව ටූල්ස් ගන්නත් ඔනෙ. මොනවා හරි ඇඩ්වයිස් එකක් දෙන්න පුලුහන් නම් වටිනවා..thanks,
     
    • Like
    Reactions: kinkon

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,400
    1
    1,426
    113
    -~උලක් උඩ-~
    https://www.facebook.com/LaunchScannerSriLanka/ මෙතනින් කොල් කරල අහන්න
    තෑන්ක්ස්.ලෝන්ච් එක හොඳයි. හැබැ‍යි වැඩේ තියෙන්නෙ ඒකෙ ලොකු වාහන ස්කෑන් කරන්න වෙනම පැකේජ් එකක් ගන්න ඕනෙ.මම ලෝන්ච් X431 ගැන පොඩ්ඩක් බැලුවා. ඒකෙ HD වෙර්ශන් එකත් එක්ක.
    ඕක පොඩ්ඩක් මදි වගේ නේද..මම හිතන්නෙ එක ස්කෑනර් වල ෆන්ක්ශන් වෙනස්... බයි :P ඩිරෙක්ශනල් එකක් තමා බැලුවෙ. එරර් කෝඩ් කියවන්න විතරක් නෙවේ..කොහොම වුනත් ඔය ස්කෑනර් එක ගැනත් බලන්න ඕනෙ.වැඩේ කියන්නෙ ඔය ලොකු ස්කෑනර් වල හැම වෙහිකල් බ්‍රෑන්ඩ් එකටම අපි ගෙවනවනෙ.ඒ වුනත් අපිට ඕනෙ වෙන්නෙ ටොයෝට, නිසාන්, මැස්ඩා , මිස්ටුබිශි මරුටි , ඉසුසු, සුසුකි ,ටාටා වගේ ඒවා ටිකක් විතරයිනෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    10,869
    3
    65,085
    113
    Gampaha

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,400
    1
    1,426
    113
    -~උලක් උඩ-~
    යාලුවෙක් අරන් තිබුණ 65000කට දැන් අවුරුදු දෙක තුනකට කලින්. ඒක obd 2 විතරයි සපෝට් කරන්නෙ...
    ගොඩක් ඇඩ්වාන්ස් එකක්නං නෙමෙයි..
    https://m.aliexpress.com/item/32807173791.html?trace=wwwdetail2mobilesitedetail
    මමත් ඕක දැක්කා මචන්... දැන් නම් ගනන් නේද

    Colombo Agencies X-431 PRO

    last time they offer a 3-year free update, one name kiyanna contact ekak denam honda buwek :)
    මචන් ස්තුතියි..මම බලලා කතාකරන්නම්
    ------ Post added on Sep 19, 2021 at 10:08 PM
     
    • Sad
    Reactions: PHBhagya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,400
    1
    1,426
    113
    -~උලක් උඩ-~
    Colombo Agencies X-431 PRO

    last time they offer a 3-year free update, one name kiyanna contact ekak denam honda buwek :)
    මචන් ස්තුතියි..මම බලලා කතාකරන්නම්
    Autel AP200 can recommend and almost all functions are available on this one. Annual subscription required for additional models

    දැනට එකක් ඕඩර් කලා..මේකෙනුත් හයි එන්ඩ් ස්කෑනර් වල කරන දේවල් කරන්න පුලුහන්... වෙනස තියෙන්නෙ, වාහන බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ඇක්ටිවේට් කරන්න ඕනෙ වෙනම ගෙවලා. thanks--- (thinkdiag)
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    76,416
    1
    88,048
    113
    Leasing World
    දැනට එකක් ඕඩර් කලා..මේකෙනුත් හයි එන්ඩ් ස්කෑනර් වල කරන දේවල් කරන්න පුලුහන්... වෙනස තියෙන්නෙ, වාහන බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ඇක්ටිවේට් කරන්න ඕනෙ වෙනම ගෙවලා. thanks--- (thinkdiag)
    :yes: :yes: :yes: