OBD II Mini ELM327 Bluetooth Car Scanner SAle

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    OBD II Mini ELM327 Bluetooth Car Scanner
    ඔබගේ මෝටර් රථයේ ඇති OBD2 Port සමග මෙම උපාංගය සම්බන්ද කොට android දුරකථනය ආධාරයෙන් මෝටර් රථයේ ECU සමග සම්බන්ද කල හැකිය.
    ** Check engine හා අනෙකුත් දෝෂයන් erase කල හැකිය.
    Hybrid රථ වල බැටරි දුර්වල වීමේදී එන check engine light මෙම උපාංගය මගින් Reset කල හැකිය.
    **තවද INDIAN මෝටර් රථ (ALTO/CELARIO) සදහාද මෙම උපාංගය සහය දක්වයි .

    මෙයට අවශ්‍ය වන Android App ගැන සියලු විස්තර ලබා දේ.
    ##තවද පහත LIVE Data ඔබගේ දුරකථනයෙන් දැක බල ගතහැකිය .
    1.Engine RPM
    2.Calculated Load Value
    3.Coolant Temperature
    4.Fuel System Status
    5.Vehicle Speed
    6.Short Term Fuel Trim
    7.Long Term Fuel Trim
    8.Intake Manifold Pressure
    9.Timing Advance
    10.Intake Air Temperature
    11.Air Flow Rate
    12.Absolute Throttle Position
    13.Oxygen sensor voltages/associated short term fuel trims
    14.Fuel System status
    15.Fuel Pressure

    RS 1250 /
    obd-ii-mini-elm327-bluetooth-car-scanner-for-sale-matara-1

     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,148
    1,836
    113
    owa weda da ban.math 3k withara genath try kara,ekakwath connect wune na :(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,148
    1,836
    113
    Sure na. Seller gen poddak ahuwa nam hari.
    Math ekak order kala 😅
    Nothing to lose kiyala hithagena
    oya ELM327 chip eka godak thiyenne clone ewa.man branded ekak ehemath gatta,wedak wune na.man cars/van godak ewata try kara.ekakwath wedak na.passe man owa ganna idea eka atha erala demma