Old "ElaKiri.com" Members

udsic

Well-known member
  • Mar 16, 2008
    2,928
    828
    113
    බෑන් වෙන්නෙ නැද්ද....
    තෝ අන්ඩ වාතෙට රාබු මලවල @ බදින්න කියල එහෙම කරල කීදෙනෙක් ගේ @ හැලුණ ද කිරියේ......:angry::angry:

    ලොකු මහත්තයා.....ලොකු ලිදවල් කපන්න එපා...ලොල්.
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH :rofl: (තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run ක‍රපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල) :P ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා. :sorry:

    2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවා :yes: ඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම :rofl: දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට :P අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්:growl: නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.

    එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.:lol:

    :rofl:
    ඒකාලේ post count hit එකටත් thread දානව ....ඒවත් chat thread වෙනව.
    Elakiri CS Server සෙට් එකත් මාර fun එකක් ගත්තේ :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,115
    113
    Homagama
    ඉස්සර කාලෙ නම් ගොඩාක් ඉගෙන ගන්න නුල් තිබුනා. ගොඩාක් එවා වැටුනෙ මොකක් හරි දැනුම වැඩි කර ගැනිම ගැන.

    එත් අද........................ ගොඩාක් වෙනස් වෙලා..

    ඉදලා හිටලා දැනුම ගැන වැටෙන්නෙ.


    පරන අයගෙ වැඩත් එක්ක මෙකට යොදවන්න කාලයක් නැතුව ඇති මම හිතන්නෙ.

    එ අය නැවත අපිට දකින්න ලැබෙයි කියලා හිතමු.......


    Kathawa nam aththa saho. eka kaalayak thibba FB nogin mekema inna
    e tharam sahena watina dewal thibba. danuth naththema na. eth hugak ewa
    wadagath kamak na ban
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,915
    2,113
    113
    Folks someone should right abt de thread starter..Perera has been a valuable asset 4 this forum, with his in detail threads on locomotives to unraveling de natural beauty of this country, he has educated us all ...I got to know him through Somadasa n back then I had ample time working at hamba so most of de time I was online n Perera use to share his experiences with me...I even shared some top less pros photos :p which I took back then with Perera n DjRam...he pushed me to put up a thread on Magampura port...for me he's de only member who's doing a lot to de forum with out expecting anything in favor of him
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,799
    8,997
    113
    Forest
    :rofl:
    ඒකාලේ post count hit එකටත් thread දානව ....ඒවත් chat thread වෙනව.
    Elakiri CS Server සෙට් එකත් මාර fun එකක් ගත්තේ :lol:

    හම්මෝ ඔව් බන්. ගොඩක් වෙලාවට හවසට කට්ටිය log off වෙන්න කලින් thread එකේ post count එකේ summaryක් දානවා. GT මකුවනේ බන් හිතක් පපුවක් නැතුව thread ටික. බලන්නවත් විදිහක් නැ දැන් එව්වා. මුන් දැන් කොහෙද දන්නේ නෑ නේ. හිත රිදුනු ගමන් එළකිරි ආයි එන්නේ නෑ කියල යන සමනල්ලු ටිකක් නේ. හැබැයි ආවේම නෑ :(

    මේ graphic වැඩිකරලා පිස්සුවෙන් වගේ දුවන game එක්ක බලද්දී අපි දැනට තිබ්බ නියම game එක ගහල තියෙන්නේ බන්. අම්මෝ AK-47 එකෙන් long range shoot කරන්න ගියාම තිබ්බ ආතල් එක කොහොමද? දෙපැත්තට පැන පැන bullet දෙක ගානේ fire කර කර. COD වල full automatic වලින් ටක ටක ගාල තියන සිංහලුන්ට recoil handling තේරෙන්නේ නෑ මහත්තයෝ
    :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,491
    113
    බෑන් වෙන්නෙ නැද්ද....
    තෝ අන්ඩ වාතෙට රාබු මලවල @ බදින්න කියල එහෙම කරල කීදෙනෙක් ගේ @ හැලුණ ද කිරියේ......:angry::angry:
    :rofl: :rofl: :rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,917
    700
    113
    පාතාලේ
    බෑන් වෙන්නෙ නැද්ද....
    තෝ අන්ඩ වාතෙට රාබු මලවල @ බදින්න කියල එහෙම කරල කීදෙනෙක් ගේ @ හැලුණ ද කිරියේ......:angry::angry:
    :lol::lol::lol: Rangu wageth helila den dalu daaala yaantham.... :P
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    11,641
    4,974
    113
    Western Province, SL
    ගොඩක් වටිනවා මචන්

    ඇයි CrazyBuddy , පොරත් එළකිරි බුලට් එක , දැන් එන්නේ නෑනේ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    41,087
    3,729
    113
    38
    හත් ඉලව්වෙ!
    mamath thama innwa elakiri eke...issara wage posts dannenenam nehe..eth hemadama online enawa..prashna una godak issara..godak welawata une mage waradak nethath mata warada petawuna ekai..ewa gena katha karala wedak nehe..mokada adala ayata edewal therum giyama saddayak nehe..:D dennam man bohoma paduwe innawa..eka thamai man igena gaththa de..:)

    godak aya hitiya issara math ekka fun eke elakiri community ekata loku weda kotasak karamin..

    fazzal24,TEENSTAR,Malinga (Ayya) ,Clerk_Kent, Krazy_Buddy,nabil,harshafx,icreations..

    thawa yalluwo hitiya..eranga_m,Sparxrc,N@rUT0,ntrox,ntrox,MaD-DoC,Deadman_Rox wage godak parana membersla..

    thamath ma ekka contact thiyena aya innawa..mona unth..man mechchara kal Elkiri eke indeddi igena gaththa de thamai..kello nisa godak kollo tharaha karayo wenawa..:)

    eka piliganna aya ethi..nethi aya ethi..thamath inna kellonnta ahawal eka digena inna nisa therenne nethuwa ethi..eth kela wechcha ayath ethi...

    issara indanma elakiri eke wedak kale boysla....:) eka piligannawa neda hemoma?

    chat karanna giyama..eka eka bendim ethi wela wechcha dewal nisa hitapu kelloth nehe meke..inna samahara kolloth inne nisakn eyala upasakayo wage..deyak unama anith ayata baninawa..case adinawa..eth eyalath inne ekama bottuwe..onnna okai thathwe...

    anyway...2007 indan thamai man elakiri inne..thamath online enawa HEMADAma..:)

    inna aya indiy...dena aya digena indiy..kollo ekka fit eke inna un indiy...:)