One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)

tha123

Well-known member
  • Mar 4, 2015
    5,182
    1
    4,028
    113
    අඩෝ මට මේ ත්‍රෙඩ් එක මිස් වෙලානේ......අපොයි. :sorry::sorry::sorry:

    හිමින් සීරුවේ කියවනකම් බම්ප්...:yes::yes::yes:


    thnx..:yes:

    Dodo Mahaththaya මට එළකිරි එකේ traveling ගුරුවරයා වගේ.. ආසාවෙන් ඒ thread බලනවා. හැබැයි තාම එහෙම එව්වා යන්න හම්බෙලා නැහැ කවදාහරි යන්න පාර්ථනා කරනවා:sorry:
    thread ඔක්කොම කියවලා තියෙනවා 2,3න් පාරට වඩා ඒත් ඒ ඔක්කොමට rep දිගන්න බැරි උනා You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. සීන් එක නිසා :(:(
     
    • Like
    Reactions: shenat

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,065
    784
    113
    39
    In our own place.....
    den dekke yako me thread eka, mama nam me wenakota rajakari katayuthu walata 25 parak wage yapane gihin thiyenawa. meke mama karapu project ekakath photo ekak dala thiyenawa dekkama hena happyak awa :P:P:P:P


    DSC02569.jpg


    Thawa ekak Jaffna museum eka ara kiwwa wage sehena hoda dewal ganna puluwan thenak, mama 2011 pebarawari mase wage thamayi giye. ethakota nam apita foto ganna dunna. den nam mathakath nehe. keti gamanak unata godak dewal cover karala, eka hodayi.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,068
    4,744
    113
    සන්ජය හොටෙල් එකේ බුරියානි එක පට්ට තමා.අනික බඩ පැලෙනකම් කන්නත් පුලුවන් ගෙවන ගානට
     
    • Like
    Reactions: NRTG and TCB Rox