OneShot Ultra - true unlimited confirmed. 😍😍

olu bakka

Well-known member
  • Aug 18, 2011
    15,870
    13,969
    113
    අනිවර්‍යෙන් ඕකෙ FUP තියෙනව. ඒකයි Unlimited නැතුව Non Stop කියල දාලා තියෙන්නෙ.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    613
    698
    93
    update එකක්වත් දෙන්න කිරියට එන්න බැරි තරන් slow වෙලාද කොහෙද 😂
     
    • Like
    Reactions: jk perera

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,870
    13,969
    113
    දවස් දෙකෙන් මාසෙම Data ඉවර කරගෙන මේ ගෝනා 🤣🤣
    දැන් කැරියා එන්නෑ මේ පැත්තෙ. සද්ද වහල ඉන්නව ඇඳ යටට වෙලා.
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    Similar threads