Online වැඩකරන අයට පසුගිය රජය දාලා තිබ්බ 30% බද්ද අපි 15% ට අඩු කළා - ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

SimMaster

Well-known member
  • Dec 16, 2015
    7,489
    9,824
    113
    මෙරට සිට විදේශයන්ට සේවා අපනයනය කරන පුද්ගලයින් සහ ආයතන සඳහා පසුගිය රජය 30% ක බද්දක් පැනවීමට IMF සමඟ එකඟතාවයකට එළැඹ තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

    ඒ අනුව වත්මන් රජය විසින් IMF සමග සාකච්ඡා කර එය 15% ක් දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් කතා නොකරන බවයි ඊයේ (25) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

    ලෝකයේ මේ වන විට ගෝලීය අවම බදුකරණය (Global Minimum Taxation) ලෙස ප්‍රවණතාවයක් ඇති බවත්, එම බදු අය නොකරන්නේ නම් අදාල සේවා සපයන්නන් හට අසාධාරණ වාසියක් ලැබෙන බවට සළකා අදාල සේවාව ලබාගන්නා රටෙන් එම බදු ප්‍රමාණය අය කර ගන්නා බවත් එසේවීමට ඉඩ නොදී අදාළ බදු මුදල මෙරටට ලබාගැනීමට මෙම බද්ද පනවා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

    මෙම බද්ද පැනවීමට කටයුතු කළේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් සමඟ සාකච්ඡා කර බවත් සියලුදේම සිදුකර ඇත්තේ පදනමක් අනුව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    මෙලෙස අය කරගන්නා බදු මුදල හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවා අපනයනකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් පිහිටුවීම, ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක්, ඔවුන් සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත් මේ හරහා ලබාගන්නා බදු මුදල්වලින් රුපියලක් හෝ අපතේ නොයවා නැවත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සංවර්ධනයට වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,465
    47,807

    individual ටැක්ස් එකක් තිබ්බේ නැ බන් බුරුවො. corporate tax තිබ්බෙ. මුන් individual උන්ටත් ඇරියා. ඕකා බොරු කියන්නෙ.

    කොහෙද කියපන්කොට ලංකාවෙ ගැහුවෙ නැත්තන් පිටරට උන් ගහනවා කියලා තියෙන්නෙ?

    මුන්ගෙ අම්ම තාත්තා මතක් කරන විදියෙන් පේනවා සාකච්චා කරලා කලා කියලා
     
    Helakuru එකට කියපන් පොන්නයෝ. උබට වගේ හෑලි ලියන්න මට වෙලාවක් නෑ 🥴 🥴
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,707
    42,801
    113
    සේදවත්ත
    • The tax will apply if the money is brought back to Sri Lanka through the banking system. Up to now, such incomes were exempted, to encourage foreign exchange earnings.
    • Under changes proposed to the Inland Revenue Act on individual income tax, income up to 1.8 million rupees is exempt from tax. The next 500,000 is taxed at 6 per cent.
    • The earlier 12 per cent tax will be removed and the next 500,000 slab will be taxed at 18 per cent.
    • Foreign exchange earnings will be at 15 per cent, above the 6 per cent rate without an upper limit.
    • Corporates who export services are taxed only on profits after deducting expenses.
    • Individuals could also try to submit an income statement and charge expenses.
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    248
    54
    28
    individual ටැක්ස් එකක් තිබ්බේ නැ බන් බුරුවො. corporate tax තිබ්බෙ. මුන් individual උන්ටත් ඇරියා. ඕකා බොරු කියන්නෙ.

    කොහෙද කියපන්කොට ලංකාවෙ ගැහුවෙ නැත්තන් පිටරට උන් ගහනවා කියලා තියෙන්නෙ?

    මුන්ගෙ අම්ම තාත්තා මතක් කරන විදියෙන් පේනවා සාකච්චා කරලා කලා කියලා

    It exists in Germany. In Germany, freelancers should also pay taxes like every other employee.

    https://www.bundesfinanzministerium.de/Content/EN/FAQ/faq-global-minimum-tax.html
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,465
    47,807
    113
    It exists in Germany. In Germany, freelancers should also pay taxes like every other employee.

    https://www.bundesfinanzministerium.de/Content/EN/FAQ/faq-global-minimum-tax.html
    හරිනි ඇවිල්ලා සතියකින් කිව්වා එයාගෙ 8ට පාස් බොඩිගාඩ් කියනකන් දැනන් හිටියෙ නෑ කියලා ලංකාව Scandinavian රටක් නෙවී කියලා. උඹටත් තාම තේරිලා නැතුව ඇති ලංකාව Germany නෙවි කියලා. 🤭 🤭

    Helakuru එකට කියපන් පොන්නයෝ. උබට වගේ හෑලි ලියන්න මට වෙලාවක් නෑ 🥴 🥴
    එහෙනම් මොන හුත්තකටද ගොන් හුත්තිගෙ පුතා ඕක උස්සන් ආවෙ මෙතනට? ඔය තියෙන්නෙ ඒ පොන්නයා කියපු එකක්.
    ------ Post added on Feb 26, 2025 at 6:54 PM
     
    • Like
    Reactions: AKI-SL

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,372
    11,419
    113
    Piliyandala
    මේකෙන් වෙන්නේ සල්ලි එකපාර බැංකුව හරහා ගෙන එක අඩුවෙයි..

    Usdt Aran thiyaganna hondaine?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,489
    9,824
    113
    එහෙනම් මොන හුත්තකටද ගොන් හුත්තිගෙ පුතා ඕක උස්සන් ආවෙ මෙතනට? ඔය තියෙන්නෙ ඒ පොන්නයා කියපු එකක්.
    මානවම්ම රජතුමා ගැන පොඩ්ඩක් බලපන් දවල්ට කාලද දන් නෑ 🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,465
    47,807
    113
    මානවම්ම රජතුමා ගැන පොඩ්ඩක් බලපන් දවල්ට කාලද දන් නෑ 🥴
    උඹලගෙ තාත්ත ගැන අපි බලන්නෙ මොකටද බන් 🥴 🥴
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,608
    45,913
    113
    පොඩි කාලයකට පාක් කරපං
    අළුත් ආණ්ඩුවක් එනවා 😎
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    9,298
    1
    10,990
    113
    Freelancers ලාට අස්වැසුම ලබාදීමට අනුමැතිය..
    🫡🫡
     
    • Haha
    Reactions: Smartm

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,287
    9,986
    113
    මෙරට සිට විදේශයන්ට සේවා අපනයනය කරන පුද්ගලයින් සහ ආයතන සඳහා පසුගිය රජය 30% ක බද්දක් පැනවීමට IMF සමඟ එකඟතාවයකට එළැඹ තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

    ඒ අනුව වත්මන් රජය විසින් IMF සමග සාකච්ඡා කර එය 15% ක් දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් කතා නොකරන බවයි ඊයේ (25) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

    ලෝකයේ මේ වන විට ගෝලීය අවම බදුකරණය (Global Minimum Taxation) ලෙස ප්‍රවණතාවයක් ඇති බවත්, එම බදු අය නොකරන්නේ නම් අදාල සේවා සපයන්නන් හට අසාධාරණ වාසියක් ලැබෙන බවට සළකා අදාල සේවාව ලබාගන්නා රටෙන් එම බදු ප්‍රමාණය අය කර ගන්නා බවත් එසේවීමට ඉඩ නොදී අදාළ බදු මුදල මෙරටට ලබාගැනීමට මෙම බද්ද පනවා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

    මෙම බද්ද පැනවීමට කටයුතු කළේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් සමඟ සාකච්ඡා කර බවත් සියලුදේම සිදුකර ඇත්තේ පදනමක් අනුව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    මෙලෙස අය කරගන්නා බදු මුදල හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවා අපනයනකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් පිහිටුවීම, ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක්, ඔවුන් සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත් මේ හරහා ලබාගන්නා බදු මුදල්වලින් රුපියලක් හෝ අපතේ නොයවා නැවත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සංවර්ධනයට වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    හොඳ ලණුවක් කැවීම සඳහා එය ලණුවක් බව නොපෙනෙන අ‍‍ාකාරයට කෙස් පැලෙන පතරංග හෑල්ලකින් ඔතා කන්නට දීම අතිශය වැදගත් වේ. 🤣🤣

    මතකනෙ රට ලෙඩ කරන රසායනික පොහොර ගේන්න ගිය ඩොලර් මිලියන 75 ඉතිරි කරගන්ඩ කියල පාදෙනිය උන්නැහේ ගෝටට ඔතල ගිල්ලපු ලණුව?

    දෙකේම විශේෂත්වය තමයි තමන්ට ඡන්දය දුන්න core voter base එකට කෙළවීම සඳහා මේ ලණු specially formulated එ‍්වා වීම. එ‍් අ‍ැයි කියල තේරුම් ගන්න කැමති අය වෙලාව තියෙනවා නම් ඔය පහළ link එක ඔබල කියවල බලන්නකෝ.

    https://elakiri.com/threads/ගෝටා-කාපු-කාබනික-පොහොර-ලණුව-vs-අනුර-කන-15-ඩොලර්-බදු-ලණුව-core-voter-base-එකේ-බොක්කටම-හුකන-strategy-එක-indrajith-analysis-✅✅.2200552/

    • Like
    Reactions: AKI-SL

    Similar threads