Data ප්රශ්නෙට විසදුමක් හොයාගත්තනම් උබට ලංකාවම අල්ලන්න පුළුවන්. මම පහුගිය ටිකේ ගොඩ දෙනෙක්ට set up කරලා දුන්න. උන් කව්රුවත් zoom වලින් පිට යන්න කැමති නැ Data නැ කියල. කතාවත් ඉතින් සාදාරනයි ළමයි දෙතුන් සීයකගේ සල්ලි ඉතුරුවෙන නිසා.
එකට විසදුමක් නැහැ බන් ඉතින්...මොකෝ අපි ගිහින් කියන්නද SLT, ඩයලොග් එකට...ළමයින්ගේ සහ ගුරුවරුන්ගේ පැත්තෙන් සාදාරණයි ඒක..සාමාන්යෙන් සැහෙන්න ඩේටා ප්රමාණයක් යනවා..
මේක දැන් පාවිච්චි කරන ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා...එකෙත් ළමයි ගුරුවරු කැමති නැහැ..උන් කැමති zoom එකට...එක ටීචර් කෙනෙක් මන් දැක්ක චැට් එකක දානවා ළමයින්ට ඉස්කෝල වලත් පාවිච්චි කරන්නේ zoom නේ..මේවා මොකටද මන්ද කියල...ලොල්...
ඉන්ස්ටිටියුට් එකේ උවමනාවටම තමයි පාවිච්ච් කරන්නේ මොකද මේකේ අටෙන්ඩන්ස්,එතකොට කලින් schedule කරලා තියන්න ඒවා ඔක්කොම පුලුවන්...මුන් 80% පැමිණීම බලනවා...ඒ නිසා උන්ට හොදයි...