Online Jobs....

dagara waliga

Active member
  • Aug 27, 2018
    134
    33
    28
    dropshipping karanna apa.matanan set une na.orders anavanan hodai.matanan podi podi orders ave.avagen podi labayak anne ebay akatai paypal akata kapunata passe
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    1,083
    1,204
    113
    මිහිපිට
    දවසෙන් දෙකන් ඕවා කරන්න අමාරුයි මචං. කොහොමහරි අල්ලාගෙන ඉන්න කෙනා තමයි ගොඩ යන්නේ. උබ පොඩ්ඩක් prathilaba, sarusara වගේ සයිට් පොඩ්ඩක් බලපන්. මන් දැක්කා ඕවයේ ක්‍රම කීපයක්ම දාලා තියෙනවා. ඔය දෙකෙන් එකක තිවුනා ක්‍රම 50ක්ද 100ක්ද කොහෙද කියලා article එකක්. පොඩ්ඩක් බලපන්
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,026
    557
    113
    Mata awa baha bn mata graphic and video editing Videography (DSLR) photography owa tamai pulwan

    Thanks bro mama balnnam tawa studay karala e subject eka
    ubata puluwan dewal= hamotama puluwan ewata tharage wadiy, ithin wedak na. katawath karanna amaru deyak amaruwen igena ganna nattan goda enna ba
     
    • Love
    • Like
    Reactions: HSW and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,228
    3,535
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ubata puluwan dewal= hamotama puluwan ewata tharage wadiy, ithin wedak na. katawath karanna amaru deyak amaruwen igena ganna nattan goda enna ba

    මේ කතාව සහතික ඇත්ත. මොකක් හරි ස්කිල්ස් සෙට් එකක් හොදටම හදාගත්තොත් ඕන කාලෙක වැඩ තියෙනවා. :rolleyes:
     
    • Like
    Reactions: tsomeone