This Service will be available from 3:30 PM to 8 AM during the weekdays...
https://www.gov.lk/services/erl/es/erl/view/index.action
අඩෝ මොන ජෝක් එකක් ද බන් මේ online service එක තියෙන්නේ හවස් 3:30PM ඉදල
එන්න එන්න ප්රාථමික වෙනවා නේද
math try kala. Unge system upgrade ekak yanawa kiyala thamai kiyanne.. me seen eka 31st wenakan witharai lu
මන් දැන් දවස් ගානක් ට්රයි කරන්නේ මචන්. දවල් වෙලවේ සයිට් එකට යද්දි කියනවා හවස වරුවේ වරෙන් කියලා. හවස ගියාම සයිට් එක ඩවුන්. දවස් ගානක් ඔහොමයි. උබේ කමෙන්ට් එක දැකලා ක්ශනික ලොග් වෙලා වැඩේ කරගත්තා.dan check karapn machan.. mama dan online revenue license eka renew kara gaththa
Yeah Same error for me .................Seems their backend services are not working .....Last two years I got the revenue licence through this ....but it has gone to crap .................waste of timeThe details given below cannot be verified. Please double check and re-enter.
Mage yaluwek ge buddy van ekaka revenue license eka ganna mama dawasak payment danna deparak try kala pc eken. Card eken salli kapenne munge gateway eke timeout eken passe. Payment failed wenawa card eken adu wenawa. Kohomahari deparak salli kapuna 2295 gane. Ilagata phone eken pay karanna try karapuwama first try eke hari giya. 3n parak try karala thamai wade karagaththe. Maru ithin.
Ilagata refund eka ganna call ekak gaththama dawas 15kin awe nathnam call karanna kiwa. Passe matath amathaka una. Masa 2kata withara passe me lagadi refund eka awith thibbe.
1919 Call karpanමචන් මමත් ඊයේ රෑ ගන්න හැදුව නමුත් transaction එක fail උනා නමුත් card එකෙන් සල්ලි කැපිලා
කොහොමද ඔයා refund එකක් ගත්තේ
මචන් මමත් ඊයේ රෑ ගන්න හැදුව නමුත් transaction එක fail උනා නමුත් card එකෙන් සල්ලි කැපිලා
කොහොමද ඔයා refund එකක් ගත්තේ
What a stupid country, We will never grow with a government like this. IT taken to another level.