Online store එකක් පටන් ගන්න උදව්වක්- how to find agents for phones/tv/electronics...any

BLEouSEl

Junior member
  • Aug 27, 2021
    35
    33
    18
    මචන්ලා මන් online store එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නව.

    මට දැනගන්න ඔනි wasi/bigdeals/takas වගේ කරන්වනම් අපි,

    phones => samsung/xiaomi වගේ phones හොයාගන්නෙ කොහොමද.and අපේ profit සාමාන්යෙන් කොහොමද කියල phones walata.

    other electronics brands innovex/lg/abans/samsung/bright etc dealer කෙනෙක් වෙන විදිය හරි items/products හොයාගන්න විදිය හරි පොඩ්ඩක් විස්තර කරනවද.

    ඔයාල ගාව වෙන අදහස්/උපදෙස් තියේනම් ඒවත් කියන්න.

    thank you.
     
    • Like
    Reactions: kinkon and su1993

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,582
    1
    10,717
    113
    ගෙදර බන් !!
    Uba uda dala thiyena okkoma nam kiyanna ekak na.
    Puluwan tharam listing pramanaya wadi karanna store eke. ethakota ena profit eka wadi wenawa.

    @XibitZ meya agent la set kara gaththa mata mathaka vidiyata. PM ekak dala balanna.

    Uba store eka hadala iwara unama mata kiyanna, top branded phone/mobile asso/smart gadgets dennam wholesale price ekata.
    Profit thiya gena sell karanna.
     
    • Like
    Reactions: XibitZ and BLEouSEl

    BLEouSEl

    Junior member
  • Aug 27, 2021
    35
    33
    18
    thank you machn! sure , mn msg ekak dannam haduwama oyata.
    Uba uda dala thiyena okkoma nam kiyanna ekak na.
    Puluwan tharam listing pramanaya wadi karanna store eke. ethakota ena profit eka wadi wenawa.

    @XibitZ meya agent la set kara gaththa mata mathaka vidiyata. PM ekak dala balanna.

    Uba store eka hadala iwara unama mata kiyanna, top branded phone/mobile asso/smart gadgets dennam wholesale price ekata.
    Profit thiya gena sell karanna.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,091
    1
    3,309
    113
    Moratuwa
    මචන්ලා මන් online store එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නව.

    මට දැනගන්න ඔනි wasi/bigdeals/takas වගේ කරන්වනම් අපි,

    phones => samsung/xiaomi වගේ phones හොයාගන්නෙ කොහොමද.and අපේ profit සාමාන්යෙන් කොහොමද කියල phones walata.

    other electronics brands innovex/lg/abans/samsung/bright etc dealer කෙනෙක් වෙන විදිය හරි items/products හොයාගන්න විදිය හරි පොඩ්ඩක් විස්තර කරනවද.

    ඔයාල ගාව වෙන අදහස්/උපදෙස් තියේනම් ඒවත් කියන්න.

    thank you.

    ෆෝන්ස් වලට ඉන්න ඩිස්ට්‍රිබියුටර් ව හොයාගන්න ඕනා මුලින්. . හුවාවි සිOගර්, සැම්සුන්ග් සොෆ්ට්ලොජික්. . . ඔය වගේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා. .
    ඔතනත් කොටස් කීපයකට බෙදෙනවා සැම්සුන්ග් ෆෝන් වලට ඩිස්ට්‍රිබියුටර් සොෆ්ට්ලොජික් වුනාට සැම්සුන්ග් අනිත් අයිටම් වලට (ටීවී, ෆ්‍රිජ්, වොශින්මැශින් වගේ) වෙන කෙනෙක් ඩිස්ට්‍රිබියුටර් වෙන්න පුලුවන්. . ඒ නිසා ඔය ආයතන වලට කෝල් කරලා අහන්න. .

    ෆෝන්ස් වලට නම් ඩිලර්ශිප් එක ගන්න ලොකු කාලයක් යන්නේ නෑ. . දවසෙන් කරගත්තැකි. .
    හැබැයි ෆෝන්ස් වල ලාබයක් නම් නෑ. . මම රු 500 තියන් ෆෝන්ස් විකුනලා තියෙනවා. . කම්පැනි එක කියයි රිටේල් ප්‍රයිස් මෙච්චරයි අපිට දෙන කෑශ් ප්‍රයිස් මෙච්චරයි කියලා. . නමුත් රිටේල් ප්‍රයිස් එකටනම් ෆෝන්ස් විකුනන්න ලැබෙන්නේ නෑ. . අපිට ලැබෙන කෑශ් ප්‍රයිස් එකට වඩා 500ක් වැඩියෙන් ඕනතරන් ෆෝන්ස් ගන්න කඩ තියෙනවා. .

    අනිත් අයිටම් වල ලාබයක් තියෙනවා. . නමුත් ඒකත් කස්ටමර්ට ඩිස්කවුන්ට් එකක් කරලා විකුනන්න ඕනා. . සමහර වෙලාවට අපිට කෑශ් ලැබෙන මිලටත් අඩුවෙන් ඩිස්ට්‍රිබියුටර් ඔන්ලයින් විකුනන්න දාන අවස්තා තියෙනවා. .
    මේ බිස්නස් එකට එනවනම් පැයෙන් පැයට අප්ඩේට් වෙන්න වෙනවා නැත්තන් කෙලවෙනවා. .
    ලොකු අයිටම් වලට ඩීලර්ශිප් එකක් ගන්න නම් මාසයක් දෙකක් යනවා. . ඔයගේ BR එකයි මාස 3ක බැන්ක් ස්ටේට්මන්ට් ටිකයි දිලා ඇග්‍රිමන්ට් සයින් කරලා ගන්න ඕනා ඩීලර්ශිප් එක. .
     
    • Like
    Reactions: BLEouSEl

    thank you machn! much helps that
     
    Last edited:
    • Like
    Reactions: XibitZ