මහ බැංකුවේ පල් මෝඩයෝ හැම account එකකටම බලෙන් පොන්න lankapay activate කරපු එකේ වැරැද්ද 100%
ශ්‍රී ලංකා මුද්‍රණ කරුවන්ගේ සංගමය (sri Lanka printers)
Good Luck Holdings · ·https://web.facebook.com/?_rdc=1&_rdr#
යාළුවනේ.,
20/05/2024 දින මට ලැබුණු නරක අත්දැකීමක් මට ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන.
මොකද මට ඒ වංචාකාරයගෙන් බේරෙන්න පුළුවන් වුණේ මීට කලින් මම FB Post එකකින් ඒ ගැන දැනුවත් වෙලා හිටපු නිසා.
20/05/2024 දින මට එක පාරටම Call එකක් ආව මම මේ Group එකේම විකුණන්න දාල තියෙන Maching එකක් ගැන විස්තර අහල. එයා වැඩි වැඩිය අදින්නෙ නැතුව එක පාරටම මම කියපු ගානට උඩින්ම කැමති වුණා වගේ කතාවෙලා. Maching එක Delivery කරන විදියත් කතා කරගෙන ඒ කතා කරන අතරෙ මමත් එක්ක ගොඩක් හිතවත් වුණා පොඩි වෙලාවක් ඇතුලත.
ඊට පස්සෙ එයා කිව්ව එයාගෙ රට ඉන්න අයියට මේ Maching එක ගන්නෙ, එයා මේ දැන් Advance Half Payment එකක් කරන්න හදන්නෙ ඒකට මගේ Account Number එක ඉල්ලුව. එයා තව කිව්ව රට ඉඳන් සල්ලි දාන නිසා මගේ Account එකේ ට Rs. 50,000/= වඩා Balance තියෙන්න ඕනෙ කියල.
ඊට පස්සෙ එයා කලබලෙන් වගේ මගෙන් ඇහුව Account එක Register වෙලා තියෙන මගේ Phone Number එක. ඉතින් මමත් ඒක කිව්ව. ඊට පස්සෙ එයා මගෙන් මගේ ID Number එක ඉල්ල ගත්ත. එයා කිව්ව මම ලයින් එකේ ඉද්දිම Mobile එකට Code එකක් එයි ඒක කියන්න කියල.
ඇත්තටම එයා කතා කරන විදිහට ඕනෙ කෙනෙක්ට අහන දේට උත්තර දෙවෙනව ඉබේම. ඒත් මම මීට කලින් මේ විදිහට වෙච්ච වංචාවල් ගැන දැනුවත් වුණු නිසා මට ඒ වෙද්දිම සැක හිතිලයි තිබ්බෙ.
හොඳ වෙලාවට අන්තිම මොහොතෙදි මම කිව්ව මට OTP Codes නම් කියන්න බැහැ පුළුවන් වෙන ක්‍රමේකට සල්ලි දාල මට කතා කරන්න කියල. නැත්නම් මාව ඇවිත් මුණගැහිලම ගණුදෙනුව කරන්න කියල. එහෙම කියල මම 4n එක Cut කළා.
පස්සෙ මම මේ ගැන බැංකුවෙන් අහල බලද්දි මට දැනගන්න ලැබුන බැරිවෙලා හරි මගේ අතින් එක කියවුණා නම් එවෙලෙම මගේ Account එක සුද්ද කරනව කියල.
යාළුවනේ, මේ වගේ එක එක විදිහෙ වංචාකාරයො හැමතැනම ඉන්නව දැන්. අපි කොච්චර කල්පනාවෙන් කතා කළත් එයාල දෙන Talking වලට ඕනෙ කෙනෙක් කොර වෙනව. ඒ නිසා හැමෝම උපරිම ප්‍රවේසම් වෙන්න.
තව කෙනෙක් අමාරුවේ වැටෙන එක වලක්වන්න ඕනෙ කියල හිතුන නිසයි මේ විදිහට මගේ අත්දැකිම Share කළේ...
අදාල පුද්ගලයගෙ විස්තර මගේ ලඟ තියෙනව. ඒත් මට අවුලක් නොවුන නිසා ඒ දේවල් Share කරන්න ඕනෙ නැහැ කියල හිතුන.
හැමතැනම අකාරුණික වංචාකාරයො. හැමෝම ප්‍රවෙසම් වෙන්න
මේ වගේ උන් මහ බැංකුවේ වැඩ කරන්නේ හරක්
CBSL එකෙන් පඩි මදි නිසා අස් උන එකෙක් කතා කරයි
From an Ex Central Banker

I thought sharing my opinion on the recent salary hike of the CBSL. Usually, I don't discuss matters in social media, but I've seen some untrue comments in a related thread. So, here's my two cents.
Is the salary hike justifiable? No & Yes. There are some really talented people in CBSL who's getting paid less than they deserve and far below the industry average. So for them, it's a YES. Unfortunately, for the majority of the staff with their "Kanthoru" attitude do not deserve it. Will be explained next.
Talent profile in CBSL: For an organization with so much power, their human resourcing practices are shite. CBSL follows a decade old examination-based practice to recruit staff (Not office assistants). So number of people with zero soft-skills, people with zero economics and banking knowledge get hired. Theoretically, they have talent. But not in Economics! For example, out of 100 persons recruited, there may be 5-10 Economics graduates and 30-40 Physical science (and whatnots) graduates. Another laughable example is CBSL recruits "Assistant Directors" to be Software Engineers.
Why now? Well, people are leaving. Of course, as you may have guessed, the most talented people are leaving for better pay and better jobs. There were some 50 resignations in the last two years (LOL, including me -- with no talent at all) Hence, the untimely salary hike.
To put matters into perspectives. An engineering graduate from UOM will most likely leave CBSL if they don't get paid above 500K. OOH, a graduate with a MA in geography will happily accept this salary to be in this completely unrelated job. We don't have negotiated salaries in gov organizations, so it's messed up.
Last edited: