OTP වලින් සල්ලි උස්සන උන් , මේවා ගැන දන්නේ නැහැ ලංකාවේ 90% අය

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,086
    1,452
    113
    අවුලක් නැහැ මචන් ඔය RefNo. 2279 ඒ වෙලාවේ process නම්බර් එක. Transaction එකේ මොකක් හරි අවුලක් උනොත් ඒ ගොල්ලෝ හොයන්නේ ඔය process නම්බර් එක හරහා
    Msg ewwanam hari bank free kiyala ehema mukuth nane. Kohoma unath hoda bank eka.

    මගෙ RefNo. එකට ඉලක්කං 8 ක් තියෙනව 😅 තුන්කෝටිගාණක්
    Hamogenma koti ganak ekathu wenawa athine.
    ------ Post added on May 22, 2024 at 8:59 PM
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG