pati roll පටි රෝල් mega thread

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
15zji36.jpg

tanx navod aiye.....
 
Jun 18, 2010
3,322
1,123
0
Katunayake
හලෝ කොල්ලනේ .. කොහොමද ඉතින් ... ?
ඔන්න දැන් තමයි ඉතින් ගෙදර ආවේ ..
පට්ට ගමන් ටිකක් යකොව් ගියේ ..
කඩුවෙල , මාතර , හම්බන්තොට .. අකුරැස්ස .. තව .. මතකත් නැහැ බොලවූ ..
ඉතින් ඔය කොහේ ගියත් ආපහු ගාල්ලට එනකොට අමුතු හැඟීමක් එනවා බං .. :love:
ඒ හැඟීම මොනවගේද කියල type කරන්න තේරෙන්නේ නැහැ .. :rolleyes:

ඉතින් ඉතින් .. කොහොමද කොහොමද ..
කස්ටියට අවුරුදු .... ? :D


 
Jun 18, 2010
3,322
1,123
0
Katunayake
ඔන්න එහෙනම් .. පටි රෝල් ..
anu1.gif




anujamethsara.jpg



මෙන්න High Quality ලින්ක් එක >



මෙන්න Low Quality ලින්ක් එක >




You Tube රසික රසිකාවියන් සදහා ........!
11.gif




navodwickra ත් එක්ක පටි පටි රෝල්
anu2.gif




patismall.png
dsrg.gif


●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬●

ස්ස්ස් .. ස්ස්ස් .. නවෝද් අයියේ ... මේ ... මට ඔයාට කියන්න දෙයක් තියනවා .. :rolleyes::shocked:
ඔයාට ගොඩා .... ක් පින් අපිව හිනස්සනවට ...:yes:


 
Jun 18, 2010
3,322
1,123
0
Katunayake
ඔන්න එහෙනම් .. පටි රෝල් .. Friday Special
anu1.gif




anujamethsara.jpg



මෙන්න High Quality ලින්ක් එක >



මෙන්න Low Quality ලින්ක් එක >




You Tube රසික රසිකාවියන් සදහා ........!
11.gif




navodwickra ත් එක්ක පටි පටි රෝල්
anu2.gif




patismall.png
dsrg.gif


●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬●

එහෙනම් හැමෝටම සුබ සති අන්තයක් ප්‍රර්ථනා කරනවා ..
හෙටත් හමු වෙමු ...
සුපුරුදු ලෙසම ...
anu1.gif


 
Jun 18, 2010
3,322
1,123
0
Katunayake
කොල්ලනේ මම අද ඉදන් එළකිරි එන්නේ නැහැ .
පොඩි අවුලක් උනා .
අද ඉදන් නවෝද් අයියගේ යාළුවෙක් පටි රෝල් update කරන්නේ ..
උබලා හැමෝටම බුදු සරණයි .. ජේසු පිහිටයි ..
මට දුකයි බං .. මම යනවා ..

නවෝද් අයියේ .. ,
උබ තමයි එළකිරි එක නිසා මට ඇති උන හොදම යාලුවා ..
අපේ යාලු කම අපි ජිවත් වෙලා ඉන්න තුරාවටම තියෙන්න ඕන ..

මම යනවා බං ...... BYE හැමෝටම ...

මේ තියෙන්නේ මගේ contact number එක : 0777 6 9999 5
කැමති කෙනෙක් කතා කරන්න ..

උබලා හැමෝටම සුබ අනාගතයක් ...

http://www.elakiri.lk/forum/showthread.php?t=1549917
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,318
    2,012
    113
    Leeds, UK
    කොල්ලනේ මම අද ඉදන් එළකිරි එන්නේ නැහැ .
    පොඩි අවුලක් උනා .
    අද ඉදන් නවෝද් අයියගේ යාළුවෙක් පටි රෝල් update කරන්නේ ..
    උබලා හැමෝටම බුදු සරණයි .. ජේසු පිහිටයි ..
    මට දුකයි බං .. මම යනවා ..

    නවෝද් අයියේ .. ,
    උබ තමයි එළකිරි එක නිසා මට ඇති උන හොදම යාලුවා ..
    අපේ යාලු කම අපි ජිවත් වෙලා ඉන්න තුරාවටම තියෙන්න ඕන ..

    මම යනවා බං ...... BYE හැමෝටම ...

    මේ තියෙන්නේ මගේ contact number එක : 0777 6 9999 5
    කැමති කෙනෙක් කතා කරන්න ..

    උබලා හැමෝටම සුබ අනාගතයක් ...

    http://www.elakiri.lk/forum/showthread.php?t=1549917

    http://www.elakiri.com/forum/showpost.php?p=14852368&postcount=101
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    ස්ස්ස් .. ස්ස්ස් .. නවෝද් අයියේ ... මේ ... මට ඔයාට කියන්න දෙයක් තියනවා ..
    ඔයාට ගොඩා .... ක් පින් අපිව හිනස්සනවට ...