Paya 18k Idala Petrol Gaha gaththa.....

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,037
    1
    2,253
    113
    උබ හොදයි බං මන් සෙනසුරාදා 11 පොලීමට ආවේ තෙල් ගහගෙන ගෙදර යද්දී සඳුදා පාන්දර 1,. සෙනසුරාදා හවස් වෙද්දී මෝඩ හරක් ටිකක් පාරවල් වහල පිස්සුවක් නැටුව නිසා එන්න තිබ්බා තෙල් බවුසරය ෂෙඩ් එකේ උන් cancle කරලා,අය එකක් ආවේ ඉරිදා රෑ 11 විතර, පෝලිමේ හිටිය එකෙක්වත් ගියෙත් නෑ,එහෙම හිටිය නිසා තෙල් ගහගත්තේ,පෝලිමේ අන්තිමට හිටිය උන්ට ඒත් තෙල් නෑ.දන් නම් මේ කරුමෙ එපා වෙලා තියෙන්නේ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    8,168
    2,667
    113
    ගම මහනුවරයි
    ඕවා මොනවද බං මන් evening ෂිෆ්ට් එකයි night ෂීෆ්ට් එකයි එක දවසේ කරලා උදේ 8 ඔෆ් වෙලා ගෙදර ට කෝච්චියේ උදේ 10 වෙද්දී ඇවිත් චොක්ලට් කෑල්ලක් කාල තෙල් පොලීමට ගිහින් පහුවදා උදේ 8 ට වගේ ගෙදර අවේ.
    කලින් දවසක කකුල වැදිලා ඉදීමිල තිබ්බ එක දෙක වෙලා දවස් දෙකක් නිවාඩු ත් දැම්මා.😁😁😁

    toilet යන්නේ කොහොමද බන් පෝලිමේ ඉන්න වුන්? :confused:
    කන්නේ බොන්නේ නැතිව යන්නේ මොනවා ද?
    මං බනිස් වගයක්, නෙස්කැෆේ,කල් කිරි එහෙම තමා පාවිච්චි කරේ.
    ------ Post added on May 25, 2022 at 4:08 PM
     
    • Sad
    Reactions: Avatar998