Payasa niraya mewa attada bn?

dilann

Well-known member
  • Jul 6, 2018
    15,938
    44,234
    113
    එකමත් එක රටක
    Eka nan atta.eth ban mewa atta nan thama mara wede wenne.ahaka dannath be dekkai kiyanwane hamduruwo
    දැන් උබ මැරිලා සංසාරේ ඊලග භාවයේ ලෙබ්බේ කෙනෙක් මොහොමඩ් කෙනෙක් වෙලා ඉපදුනොත්, පල්ලියේ කියන කුරානේ තියන දේවල් මේ වගේම "මේවා ඇත්ත වෙන්න පුලුවන්, අහක දාන්න බෑ" කියලා හිතන්න ඉඩ තියනව. :rofl: සමහරවිට මේ වගේ ත්‍රෙඩ් එකකුත් දායි . ;)
     
    • Like
    Reactions: Gihanjs and Venux

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    639
    489
    63
    Colombo
    නලු නිලියන් එක්ක බලද්දි අපි තමා බන් අපායේ ඉන්නේ කියලා උඹට හිතෙන්නේ නැද්ද ? , බලපන් හොද සල්ලිකාර් නලු නිලියන් ගෙවන ජිවිත එක්ක බලද්දි අපි මොනාද කරන්නේ කියපන් ? අපිට ඇති ලබ්බකුත් නැ අඩුමගානේ අපි ධර්මය අනුගමනය කරන්නේත් නැ , උන් ධර්මය අනුගමන්ය කරන්නේත් නැ ( කියන විදියට ) එ උනාට උන්ගේ ජිවිත බලපන්


    හැමදෙම බුදු හමුදුරුවෝ කිවිවා කියන හමුදුරුවන්ගේ බන අහද්දි මොලේන් තමා අහන්න ඔනි
     
    • Like
    Reactions: NushenD

    Emios

    Well-known member
  • Dec 10, 2009
    42,006
    24,970
    113
    දැන් උබ මැරිලා සංසාරේ ඊලග භාවයේ ලෙබ්බේ කෙනෙක් මොහොමඩ් කෙනෙක් වෙලා ඉපදුනොත්, පල්ලියේ කියන කුරානේ තියන දේවල් මේ වගේම "මේවා ඇත්ත වෙන්න පුලුවන්, අහක දාන්න බෑ" කියලා හිතන්න ඉඩ තියනව. :rofl: සමහරවිට මේ වගේ ත්‍රෙඩ් එකකුත් දායි . ;)
    Eka nan atta thama.eth einstein hitan buddagama piligattane bn.dream ekedi balapanko atta wagemayne.itin apayath e wage athi kiyala hitenawa.

    නලු නිලියන් එක්ක බලද්දි අපි තමා බන් අපායේ ඉන්නේ කියලා උඹට හිතෙන්නේ නැද්ද ? , බලපන් හොද සල්ලිකාර් නලු නිලියන් ගෙවන ජිවිත එක්ක බලද්දි අපි මොනාද කරන්නේ කියපන් ? අපිට ඇති ලබ්බකුත් නැ අඩුමගානේ අපි ධර්මය අනුගමනය කරන්නේත් නැ , උන් ධර්මය අනුගමන්ය කරන්නේත් නැ ( කියන විදියට ) එ උනාට උන්ගේ ජිවිත බලපන්


    හැමදෙම බුදු හමුදුරුවෝ කිවිවා කියන හමුදුරුවන්ගේ බන අහද්දි මොලේන් තමා අහන්න ඔනි
    Molen ahanawa kiyanne bn api hithata kemathi tika witarak gannawa wage scene ekakne wenne.akamathi dewal boru extra ewa kiyala reject karanawa.mata eka tamai sake.mokadda hari kiyala. :oo:
    ------ Post added on Oct 13, 2021 at 3:39 PM

    සත්වයාග‍ේ රාගය , ද්ව‍ේශය , ම‍ෝහය වර්ධනය ව‍ෙන ක්‍රියාවකට සම්බන්ධ ව‍ෙනවානම් ඒක අකුශලයක් ව‍ෙනවා
    Ithin ban mae sutre kiyanneth actorsla oka karana hinda pahasa apayata yanawa kiyala :oo:
    ------ Post added on Oct 13, 2021 at 3:42 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    15,938
    44,234
    113
    එකමත් එක රටක
    Eka nan atta thama.eth einstein hitan buddagama piligattane bn.dream ekedi balapanko atta wagemayne.itin apayath e wage athi kiyala hitenawa.
    einstein එහෙම දෙයක් කිව්වද නැද්ද කියලා මම දන්නේ නෑ . පොතක ලියපු දෙයක් ද ඒක ???
    හැබැයි ඒ කියලා තියනව කියන දේත්, විද්‍යාව මුල් කරගෙන කියපු ප්‍රකාශයක් මිසක් දහමක් මුල් කරගෙන විද්‍යාව බොරු කියපු එකක් නෙවෙයි..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    42,006
    24,970
    113
    einstein එහෙම දෙයක් කිව්වද නැද්ද කියලා මම දන්නේ නෑ . පොතක ලියපු දෙයක් ද ඒක ???
    හැබැයි ඒ කියලා තියනව කියන දේත්, විද්‍යාව මුල් කරගෙන කියපු ප්‍රකාශයක් මිසක් දහමක් මුල් කරගෙන විද්‍යාව බොරු කියපු එකක් නෙවෙයි..
    Ane manda owa anyway lets stick to topic.yaku mela nikan hari attanan okoma actorsla apaye
     
    • Like
    Reactions: Gihanjs and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    15,938
    44,234
    113
    එකමත් එක රටක
    Ane manda owa anyway lets stick to topic.yaku mela nikan hari attanan okoma actorsla apaye
    actors ල කෙසේ වෙතත් spa යන උන් යයි නේ. එහෙදි උබට ජනිතව සෙට් වෙයි. එකී අනිත් උන්ව පිනවල ඔය කියන නිරයේ ඉදි.. ✌️
     
    • Like
    Reactions: NushenD

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,682
    740
    113
    නලු නිලියන් එක්ක බලද්දි අපි තමා බන් අපායේ ඉන්නේ කියලා උඹට හිතෙන්නේ නැද්ද ? , බලපන් හොද සල්ලිකාර් නලු නිලියන් ගෙවන ජිවිත එක්ක බලද්දි අපි මොනාද කරන්නේ කියපන් ? අපිට ඇති ලබ්බකුත් නැ අඩුමගානේ අපි ධර්මය අනුගමනය කරන්නේත් නැ , උන් ධර්මය අනුගමන්ය කරන්නේත් නැ ( කියන විදියට ) එ උනාට උන්ගේ ජිවිත බලපන්
    හැමදෙම බුදු හමුදුරුවෝ කිවිවා කියන හමුදුරුවන්ගේ බන අහද්දි මොලේන් තමා අහන්න ඔනි


    මේක තමා අද ගොඩක් තරුණ බෞද්ධයන්ගෙ අඳෝනාව.

    සංසාරයේ දුක, කටුකත්වය, භයංකරත්වය, අනියතබව පෙන්වන පෙන්වන දහමක් භාවිතා කරලා "සිංහල බෞද්ධ සංසාරයක්, බෞද්ධ සංසාරයක්, කාමභෝගී සංසාරයක් එහෙමත් නැතිනම් "හොඳ සංසාරයක්" හදන්න කරන උත්සහය නිසා ධර්මය මගහැරී යාමක් තමා තියෙන්නෙ.

    ඉපදීම නවත්වන්න කියලා දුන්න ආගමක් භාවිතා කරලා සැපට පහසුවට ඉපදෙන්න උත්සහ කරන්න තමා පෙලඹිලා ඉන්නෙ. එදා තාලපුටටත් වැරදිලා තිබ්නෙ ඔතන, අද බෞද්ධ අපටත් වරදින්නේ ඔතන.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    416
    304
    63
    දන්නේ නෑ, ගිහිල්ලා ආපු එකෙක් ඇවිල්ලා ඇත්තයි කියල කිව්වොත් තමයි දැනගන්න වෙන්නේ.
    ජීවත් වෙන එවුන් අපායවල් ගැන කියවනවා ඉතින්.
    බුද්ධ ධර්මයත් එන්න එන්නම ඉස්ලාම් වගේ වීගෙන එනවා, උන්ගෙත් නැටුම් ගැයුම් තහනම් නේ.
    ඔන්න මාත් අලුතින් නිරයක් හදනවා, "හිංගියේ ජලක්" නිරය, ජොක්කු අදින්නේ නැතුව සිවිල් පිට ඉන්න එවුන් ඒ නිරයට යනවා.
    යුටියුබ් එකේ ඇඩ් රෙවෙනියු හදාගන්න දාන බණ අහන්නේ පරිස්සමෙන්. යොහෝවාගේ සාක්කිකාරයොත් සිවුරු පොරවන් බණ කියනවා.
    Mama Danna widiyata mewwa nehe baudhagame .eka eka hamuduruwo translate karana widiya ekata ikmanata darma sangayanawak thiyanna one . Darmaya danne nethi /weradi Aya pannana one .
     
    • Like
    Reactions: NushenD

    Emios

    Well-known member
  • Dec 10, 2009
    42,006
    24,970
    113
    actors ල කෙසේ වෙතත් spa යන උන් යයි නේ. එහෙදි උබට ජනිතව සෙට් වෙයි. එකී අනිත් උන්ව පිනවල ඔය කියන නිරයේ ඉදි.. ✌️
    Iye re apaye giya ekenege video ekak dekala rath wela inne sinhalu
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,691
    5,081
    113
    Malabe
    තුන්වෙනි ලෝකේ හිගාකන රටවල් වල මේ බයිලා පතුරවන්න ලේසි.
    දියුණු රටවල් වල බුද්ධාගම පැතිරෙන්නේ නැත්තේ මෙන්න මේ වගේ වැල් බයිලා කාරයෝ නිසා.
    උන්ට උන්ගේ ආතල් එක ගන්න නොදී ලිමිට්ස් දාන්න එනවා නම් උන් මේ බයිලා පයිසෙකට ගණන් ගන්නේ නෑ.
     
    • Like
    Reactions: Gihanjs

    Emios

    Well-known member
  • Dec 10, 2009
    42,006
    24,970
    113
    තුන්වෙනි ලෝකේ හිගාකන රටවල් වල මේ බයිලා පතුරවන්න ලේසි.
    දියුණු රටවල් වල බුද්ධාගම පැතිරෙන්නේ නැත්තේ මෙන්න මේ වගේ වැල් බයිලා කාරයෝ නිසා.
    උන්ට උන්ගේ ආතල් එක ගන්න නොදී ලිමිට්ස් දාන්න එනවා නම් උන් මේ බයිලා පයිසෙකට ගණන් ගන්නේ නෑ.
    Diyunu ratawal kiyala ekak ne bn.okoma e kale 3rd world kiyapu ewalin horakan karan gihin develop karapu ewa dan api 3rd world unata.issara indiawa tama world richest country eka.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,691
    5,081
    113
    Malabe
    okoma e kale 3rd world kiyapu ewalin horakan karan gihin develop karapu ewa dan api 3rd world unata
    hari ban ela.
    uba oya kiyanawa aththe spain, uk, us ratawal gana wenna oni. Wealth eken pohosath.
    man adahas kare Spiritually pohosath ratawal, (Ex : Scandinavian Countries)
    E ratawal wala minissu JEEWATH wenawa. That's all machan.
    Minissu JEEWATH wenna oni. Folktales walata bayawewi duk wewi inna nemei.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    42,006
    24,970
    113
    hari ban ela.
    uba oya kiyanawa aththe spain, uk, us ratawal gana wenna oni. Wealth eken pohosath.
    man adahas kare Spiritually pohosath ratawal, (Ex : Scandinavian Countries)
    E ratawal wala minissu JEEWATH wenawa. That's all machan.
    Minissu JEEWATH wenna oni. Folktales walata bayawewi duk wewi inna nemei.
    Hari ban un jivath wenne horakan karata passene.hebei ita kalin rich un ratawal rich une jivath une religion ekak athule.un eken thamai rich une.apita be horakan karapu un dan jivath wena widiya balala eka tama true living kiyana conclusion ekata enna
     
    • Like
    Reactions: Didy

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,682
    740
    113
    Mama Danna widiyata mewwa nehe baudhagame .eka eka hamuduruwo translate karana widiya ekata ikmanata darma sangayanawak thiyanna one . Darmaya danne nethi /weradi Aya pannana one .


    බුදුන් ධර්මය වදාලන පිලිවෙලක් තියනවා.

    මුලින් දානය පසසලා කතාකරනවා. ඊටපස්සේ සීලයේ ආනිශංස කියලා දෙනවා. ඊටපස්සෙ සග්ග කතා. ඒ කියන්නෙ දිව්‍යලෝක සැපසම්පත් පිලිබඳව. ඊටත් පස්සෙ ආදීනව කතා දේශනා කරනවා.ආදීනව කියන්නෙ ඉහත සගගයෙන් ලබාගන්න කම්සැප වල තිබෙන නිස්සාරත්වය ගැන. ඊටත් පස්සෙ නෙක්ඛම්ම කතාව. එතනදි කරන්නෙ කාමයන්ගෙන් වෙන්වීමේ ගුණ දේශනා කිරීම. ඔය සියල්ලම කරලා ශ්‍රාවකයා ගේ හිත බුදුන්ට අවශ්‍ය විදිහට සකස් වුනහම චතුරාර්‍ය සත්‍ය දේශනාව කරනවා. අර මුලින් කරපු කතා වර්ග හතරම කරන්නෙ අවසාන කරන නෙක්ඛම්මය සහ චතුරාර්ය සත්‍යට කතා වලට අවශ්‍ය පරිදි හිත සකස් කරවන්න.


    සාමාන්‍යයෙන් ස්වාමීන්වහන්සේලාට බණ දේශනා කරන්න තිබෙන්නෙත් ඔය ආකෘතියට තමයි. නමුත් යූටියුබ් වල දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා පැය ගණනක් කරපු දේශනාවක "හිට් වෙයි" කියලා හිතන විනාඩි පහේ දහයේ කෑලි පබ්ලිෂ් කරන ගතියක්. කවුද හරි කවුද වැරදී කියලා ඔයාලම තීරණය කරන්න.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,691
    5,081
    113
    Malabe
    Hari ban un jivath wenne horakan karata passene.hebei ita kalin rich un ratawal rich une jivath une religion ekak athule.un eken thamai rich une.apita be horakan karapu un dan jivath wena widiya balala eka tama true living kiyana conclusion ekata enna
    ethakota api wage duppath ratawal karanna oni rich wenna kramayak hoyana ekada nathnam hamadema jukai jukai kiyala give up karala depress wela inna ekada?
    un apen horakam karala hari nathuwa hari un jeewath wenne wealth ekenma witharak nemei machan. Wealth eka kiyanne eka factor ekak witharai.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    42,006
    24,970
    113
    ethakota api wage duppath ratawal karanna oni rich wenna kramayak hoyana ekada nathnam hamadema jukai jukai kiyala give up karala depress wela inna ekada?
    un apen horakam karala hari nathuwa hari un jeewath wenne wealth ekenma witharak nemei machan. Wealth eka kiyanne eka factor ekak witharai.
    depress newe bn api kalin develop wela tibbeth mae religion athulema tamai.example india.so eka depression kiyala hitagena idala wedak nane.proven result tiyenawane.arun horakan karala unge gamana yanawa that’s true.but apith unge parema giyama ape basis eka nethi wenawane.apita depression kiyala hiteneth unge system ekata ahuwena hinda
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    15,938
    44,234
    113
    එකමත් එක රටක
    depress newe bn api kalin develop wela tibbeth mae religion athulema tamai.example india.so eka depression kiyala hitagena idala wedak nane.proven result tiyenawane.arun horakan karala unge gamana yanawa that’s true.but apith unge parema giyama ape basis eka nethi wenawane.apita depression kiyala hiteneth unge system ekata ahuwena hinda
    යක්ඛ පුතෙක් වීගෙන එන්නේ.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,691
    5,081
    113
    Malabe
    depress newe bn api kalin develop wela tibbeth mae religion athulema tamai.example india.so eka depression kiyala hitagena idala wedak nane.proven result tiyenawane.arun horakan karala unge gamana yanawa that’s true.but apith unge parema giyama ape basis eka nethi wenawane.apita depression kiyala hiteneth unge system ekata ahuwena hinda
    Api develop wune religion athule nemei ban. Political Ideologies athule. Religions impact wune passe.
    Api thamath suddo apen aran dewal aran gihin rich wuna ane ayyo kiyala duk wewi innawa nam ethanin ehata katha karala wadak na.
    Sri Lankan api kiyala wenas minissu kotasak na me asian region eke. Api Indian ma thamai.
    E nisa mata ube thinking patterns wenas karanna oni na. If it's good for you, it's good for you.
    Api Europeans la giya paase yanna oni na. Eth What is the real meaning of life kiyana eka therum ganna oni
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,682
    740
    113
    ethakota api wage duppath ratawal karanna oni rich wenna kramayak hoyana ekada nathnam hamadema jukai jukai kiyala give up karala depress wela inna ekada?
    un apen horakam karala hari nathuwa hari un jeewath wenne wealth ekenma witharak nemei machan. Wealth eka kiyanne eka factor ekak witharai.

    ඔව්, ඇත්ත. ඔයා නිවැරදියි.

    ජුකයි ජුකයි කියලා කවදාවත් ගිවප් කරන්න හොඳ නැහැ. පිලිතුරු හොයන්න ඕනෙ. පිලිතුරු පිලිපදින්නත් ඕනෙ. ජුක නැතිකරන්න විවිධ ක්‍රම මේ ලෝකෙ තියනවනෙ. ජීවත්වීමේ උසස්කම තීරණය වෙන්නෙ විවිධ ෆැක්ටර්ස් අනුව නෙ. ඒ ඒ ෆැක්ටර්ස් මොනවද කියලා නිර්වචනය වෙන්නෙ තමන් සබ්ක්‍රයිබ් කරන අයිඩියොලොජි අනුවනෙ.

    ශ්‍රමණයන් දෙන පිළිතුරු වගේම ගිහියන් සොයාගන්න පිලිතුරු වලිනුත් ප්‍රායෝගික වටිනාකම් තියනවා ජීවත් වෙනකොට.