Payoneer ගැන දන්නෙ කවුද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,247
    3,100
    113
    42
    Buttala
    Payoneer ගැන දන්නෙ කවුද

    මචං මොකද්ද මේ Payoneer කියන්නේ.
    1 Bank Account එකක් ද?
    2 අපිට මේකෙන් money receive කරන්න පුළුවන්ද.
    3 credit cadr එකක් හම්බවෙනවද?
    4 ඒක paypal එකට add කරන්න පුළුවන් ද?
    5 paypal එකට receive වෙන සල්ලි මේකෙන් ගන්නෙ කොහොමද?

    Account එකක් හදන තැන ඉඳන් සරළව මේ ගැන කවුරු හරි මට කියල දෙනවද? රෙප් 12 බැගින් දෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,529
    6,604
    113
    Payoneer කියන්නෙ ඩෙබිට් කාඩ් එකක් වගේ එකක්. එයාලගෙන් අපිට කාඩ් එකක් ගන්න පුලුවන්.පස්සෙ පේ පැල් එකේ සල්ලි කාඩ් එකට දාලා ලංකාවෙ ATM එකකින් ගන්න පුලුවන්.

    මේ ගැන ඔයාට දැනගන්න පුලුවන් මොකක් හරි සිංහල අකුරක් එක්ක Payoneer කියලා google එකේ සර්ච් කරොත්.බ්ලොග් තියෙනවා ඕන තරම්.

    මටනම් රෙප් එපා යාලුවා.දන්න දේවල් කියල දුන්න විතරයි.
     
    Ayeshlive

    Member
    Jul 1, 2011
    10,699
    948
    0
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1 Bank Account එකක් ද?
    no. They don't pay any interest nor work as a bank.
    2 අපිට මේකෙන් money receive කරන්න පුළුවන්ද.
    Yes. A list of companies and any individual can send you money (by your email address - you don't get any account number unless you signed up for their US account service which sucks hard).
    Paypal has different terms for money withdrawals. Even with a Payoneer card, you can't withdraw if you signed up as a Sri Lankan.

    3 credit cadr එකක් යම්බ වෙනවද?
    Debit card (Master Card).
    4 ඒක paypal එකට add කරන්න පුළුවන් ද?
    Yes. Both upload and withdrawals.
    5 paypal එකට receive වෙන සල්ලි මේකෙන් ගන්නෙ කොහොමද?
    You can pull cash from an ATM worldwide (master card) or pay for goods at a POS. Works online too.
     
    • Like
    Reactions: nrjayasinghe

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,116
    2,315
    113
    Kandy
    1 Bank Account එකක් ද?
    wenama US Payment Service ekak reqst karanna puluwan. eken US Bank account ekak denawa. ekata direct money deposit/payments ganna puluwan

    2 අපිට මේකෙන් money receive කරන්න පුළුවන්ද.
    ow paypal/amazon etc. sites walin ena payment direct deposit widiyata payoneer bank account ekata ganna puluwan. mam aran tiyenawa.within 1-2 days money payoneer account ekata enawa. (checked with adsense/amazon/paypal/ebay)

    3 credit cadr එකක් හම්බවෙනවද?
    Debit Card ekak hambenawa. mehe bank ATM walin money ganna puluwan eken

    4 ඒක paypal එකට add කරන්න පුළුවන් ද?
    ow payoneer card/bank dekama paypal walata link karanna puluwan

    5 paypal එකට receive වෙන සල්ලි මේකෙන් ගන්නෙ කොහොමද?
    payoneer bank account eka link karala paypal eken bank account ekata money withdrw karanna tiyenne..ita passe payoneer card eka mehe bank ATM ekakata daala ganna puluwan

    http://payoneeraffiliates.blogspot.com/
     
    Last edited:

    Mn nm wadiya danne naa.khma hari oka nikan denne.
    Elakiriye thibuna bn post godak oyagana

    1 Bank Account එකක් ද?
    wenama US Payment Service ekak reqst karanna puluwan. eken US Bank account ekak denawa. ekata direct money deposit/payments ganna puluwan

    2 අපිට මේකෙන් money receive කරන්න පුළුවන්ද.
    ow paypal/amazon etc. sites walin ena payment direct deposit widiyata payoneer bank account ekata ganna puluwan. mam aran tiyenawa.within 1-2 days money payoneer account ekata enawa. (checked with adsense/amazon/paypal/ebay)

    3 credit cadr එකක් හම්බවෙනවද?
    Debit Card ekak hambenawa. mehe bank ATM walin money ganna puluwan eken

    4 ඒක paypal එකට add කරන්න පුළුවන් ද?
    ow payoneer card/bank dekama paypal walata link karanna puluwan

    5 paypal එකට receive වෙන සල්ලි මේකෙන් ගන්නෙ කොහොමද?
    payoneer bank account eka link karala paypal eken bank account ekata money withdrw karanna tiyenne..ita passe payoneer card eka mehe bank ATM ekakata daala ganna puluwan

    http://payoneeraffiliates.blogspot.com/

    තෑන්ක්ස් මචං ලා...
    නොදන්න ගොඩක් දැනගත්තා. හැමෝටම රෙප් 12 +

    දැන් මට මේ ටිකත් දැනගන්න ඕනේ.
    1 Pay Pal වලින් Money receive කරන්න නම් Payoneer Account එක හදන්න ඕනෙ කොහොමද?
    2 මේක paypal එකෙන් limit කරන්නෙ නැද්ද.
    3 Limit වෙන්නෙ නැති වෙන්න Payoneer කාඩ් එකත් එක්ක paypal තියාගන්න ඕනෙ කොහොමද?
    4 paypal එකට දෙන්නේ කොහොමද?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,645
    88
    0
    මචං මොකද්ද මේ Payoneer කියන්නේ.
    Payoneer කියන්නේ debit card සේවාවක් ඒක mastercard එකත් එක්ක
    partnership වෙලා තියෙන්නේ එතකොට උබට පුලුවන් උන්ගේ account එකට මොනම විදියකින් හරි සල්ලි දැම්මොත් ඒක mastercard එකකින් ගන්න. ලෝකය පුරා තියෙන ඕනේම mastercard support කරන ATM machine එකකින් උබේ සල්ලි ගන්න පුලුවන්. payoneer account එකක් හදපු ගමන් mastercard එකක් ගෙදරට එවනවා එතකොට උබට ඒක use කරන්න පුලුවන් සල්ලි ගන්න ලංකාව පුරා තියෙන ඕනෙම mastercard support කරන ATM machine එකකින්.

    Bank Account එකක් ද?
    නෑ bank account එකක් ඕනේ නෑ. උන් දුන්න mastercard එක අරගෙන ගියා mastercard support කරන ATM එහෙකට ඒක දැම්මා සල්ලි ගත්තා එච්චරයි.

    අපිට මේකෙන් money receive කරන්න පුළුවන්ද.
    ඔව් ඒකට mastercard එකක් උන් දෙනවා.

    credit cadr එකක් හම්බවෙනවද?
    ඔව් ඒකට mastercard එකක් උන් දෙනවා.
    ඒක paypal එකට add කරන්න පුළුවන් ද?
    ඔව් නමුත් මේකට ක්‍රමය වෙනස්. අපි payoneer account එකක් හදපු ගමන් අපිට දැන් දෙනවා US Payment service account එකක් ,අපිට ඒකේ දෙනවා numbers 2 ක්(චෙක් එකක numbers) අපිට තියෙන්නේ paypal එකට ගිහින් මේ numbers 2 ක්
    withdraw කරන තැනට දෙන එකයි (checking option එක යටතේ මේක තියෙන්නේ Add Bank account කියන option එකෙයි).

    paypal එකට receive වෙන සල්ලි මේකෙන් ගන්නෙ කොහොමද?

    paypal එකට සල්ලි ආපු ගමන් තියෙන්නේ ඒක payoneer එකට ගන්න එකයි ඊට පස්සේ මේ දැන් සල්ලි තියෙන්නේ උබ payoneer account එකේයි ඒක ගන්න පුලුවන්. mastercard එකෙන්.

    Pay Pal වලින් Money receive කරන්න නම් Payoneer Account එක හදන්න ඕනෙ කොහොමද?
    normal විදියට account 2කම හදන්න ඊට පස්සේ payoneer account එකේ US Payment service tab එකට ගිහින් routing number එකයි, account number එකයි copy කරන්න ඊට පස්සේ paypal එකේ add bank -> checking ඊට පස්සේ bank එකේ නමට දෙන්න
    First Century Bank
    ඊට කලින් method එක checking, ඊට පස්සේ කලින් copy කරගත්තු numbers 2කම මෙතන ගහන්න(
    routing number , account number)

    මේක paypal එකෙන් limit කරන්නෙ නැද්ද.
    නෑ. මතක ඇතුව නමුත් debit card එකක් මගින් paypal එක verify කරගන්නවා නම් හොදයි. ලංකාවේ ඕනේම බැංකුවකින් debit card එකක් ගන්න පුලුවන් නමුත් paypal accept කරන්නේ VISA card විතරයි. ඒක නිසා මතක ඇතුව VISA ම ගන්න.
    Limit වෙන්නෙ නැති වෙන්න Payoneer කාඩ් එකත් එක්ක paypal තියාගන්න ඕනෙ කොහොමද?
    paypal account එක verify කරගන්න ලංකාවේ debit card එකක් හරහා (VISA card එකක් මගින්), bank account එකක් හදන්න ඊට පස්සේ ගන්න VISA card එකක් ඊට පස්සේ මේකේ numbers ටික ගිහින් ගහන්න paypal එකේ
    paypal එකට දෙන්නේ කොහොමද?
    මොනවද දෙන්නේ? :baffled:සල්ලිද? සල්ලි දෙන්න නම් bank account එකට ගිහින් සල්ලි දාන්න ඊට පස්සේ ඒවා paypal හරහා ගන්න පුලුවන්. නමුත් ඊට කලින් paypal එකට කලින් කියපු විදියට verify කරගන්න ඕනේ.

    තව questions? FEES ගැන.
    payoneer එකේ අවුරුද්දකට උන් ගන්නවා ඩොලර් 30ක්. නමුත් උබ fiverr කරනවා නම් ඒකේ card එක ගන්න එතකොට
    maintenance fee එකක් නෑ නමුත් ගන්න කොට (money withdraw) කරන කොට ඩොලර් 3ක් වගේ කැපෙනවා.
     
    • Like
    Reactions: nrjayasinghe

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,645
    88
    0
    මට කියන්න බැරි වුනා මේක credit card එකක් නෙවෙයි debit card එකක්. credit card කියන්නේ බැංකුවෙන් ණය ගන්න එකටයි card එකක් හරහා , debit card කියන්නේ උබේ සල්ලි card එකක් හරහා බැංකුවෙන් ගන්න එකටයි.
     
    Thanks Machan
    Den tika tika therenawa.
    Paypal එක Malaysian හදල Visa එකකින් verify කරන්නම වෙනව නේද?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,645
    88
    0
    Thanks Machan
    Den tika tika therenawa.
    Paypal එක Malaysian හදල Visa එකකින් verify කරන්නම වෙනව නේද?

    ඔව් නමුත් මම දැක්කා දැන් වෙන රටක account හදන්න බෑ paypal එකේ. :no:
    ඒ මදිවට උබ උබේ phone number එකත් ගහන්න ඕනේ. අළුත් account වලට විතරයි මේක apply වෙන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,529
    6,604
    113
    මේවා ගැන දැනගන්න ඕනෙ නම් මම කියපු විදිහට සර්ච් එකක් දාන්න යලුවා.ඔක්කොම විස්තර සිංහලෙන්ම ගන්න පුලුවන්.මේක එච්චර අමාරු දෙයක් නෙමේ.හැබැයි ඉතින් මුලින් නම් පොඩ්ඩක් ෆීස් වැඩී.