Payoneer ගැන දන්න කෙනෙක් කියන්න සාමාන්‍යයෙන් withdraw ගන්න site එකක details සහ Payoneer account එකේ details සමාන වෙන්න ඕනද?

Panic123

Junior member
  • Aug 13, 2024
    34
    22
    8
    Payoneer ගැන දන්න කෙනෙක් කියන්න සාමාන්‍යයෙන් withdraw ගන්න site එකක details සහ Payoneer එකේ details සමාන වෙන්න ඕනද? උදාහරණයක් විදියට fiverr හරි upwork හරි ගත්තොත්?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,153
    55,173
    113
    මාලඹේ
    අනාතයි එහෙනම්. මගේ නමට තියෙන ඒවගේ payout ගන්න වෙන්නේ නෑ එහෙනම්
    ට්‍රයි කරලා බලන්න මම නම් Payoneer පාවිච්චි කරන්නේ නැහැ Charges වැඩි නිසා Paypal තමා පාවිච්චි වෙන්නේ
     

    Panic123

    Junior member
  • Aug 13, 2024
    34
    22
    8
    ට්‍රයි කරලා බලන්න මම නම් Payoneer පාවිච්චි කරන්නේ නැහැ Charges වැඩි නිසා Paypal තමා පාවිච්චි වෙන්නේ
    paypal eket name equal wenna onida? mn tama ekak haduwe na aye, mage eka suspenduna address verify mokak hari awulak una. gedara wena kenekge details walta hadanna baluwe.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,153
    55,173
    113
    මාලඹේ
    paypal eket name equal wenna onida? mn tama ekak haduwe na aye, mage eka suspenduna address verify mokak hari awulak una. gedara wena kenekge details walta hadanna baluwe.
    Paypal ලංකාවට නැහැ පිලිපීන් තමා
    Paypal වල නම සමාන වෙන්න ඕනේ නැහැ
     
    • Wow
    Reactions: Panic123

    Panic123

    Junior member
  • Aug 13, 2024
    34
    22
    8
    Paypal ලංකාවට නැහැ පිලිපීන් තමා
    Paypal වල නම සමාන වෙන්න ඕනේ නැහැ
    dan oya wede tama karana wenne payoneer bari nun. Thank you for the replies:)
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,053
    5,562
    113
    kandy
    paypal business account ekaka widihata haduwama lankawata withdraw puluwan kiyala kohedi hari dakka bro aththada eka?
    ට්‍රයි කරලා බලන්න මම නම් Payoneer පාවිච්චි කරන්නේ නැහැ Charges වැඩි නිසා Paypal තමා පාවිච්චි වෙන්නේ
     
    • Wow
    Reactions: Panic123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,153
    55,173
    113
    මාලඹේ
    poddak karana vidiya kiyanna puluwanda machan
    Fiverr එක Link කරලා තියෙනවා පිලිපීන් Business Paypal එකට . Fiverr එකෙන් සල්ලි Paypal එකට Transfer කරලා Paypal එකෙන් Withdraw කරලා ලංකාවේ Bank Account එකට ගන්නවා
    මට නම් Fiverr එකෙන් Paypal එකට යන එකයි Paypal එකෙන් Bank එකට සල්ලි ගන්න එකයි දෙකම Instant වෙනවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,291
    7,440
    113
    Fiverr එක Link කරලා තියෙනවා පිලිපීන් Business Paypal එකට . Fiverr එකෙන් සල්ලි Paypal එකට Transfer කරලා Paypal එකෙන් Withdraw කරලා ලංකාවේ Bank Account එකට ගන්නවා
    මට නම් Fiverr එකෙන් Paypal එකට යන එකයි Paypal එකෙන් Bank එකට සල්ලි ගන්න එකයි දෙකම Instant වෙනවා
    මචන් ලංකාවේ Bank Account එක ද card එකද Paypal එකට link කරලා තියෙන්නේ ?
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    734
    564
    93
    Fiverr එක Link කරලා තියෙනවා පිලිපීන් Business Paypal එකට . Fiverr එකෙන් සල්ලි Paypal එකට Transfer කරලා Paypal එකෙන් Withdraw කරලා ලංකාවේ Bank Account එකට ගන්නවා
    මට නම් Fiverr එකෙන් Paypal එකට යන එකයි Paypal එකෙන් Bank එකට සල්ලි ගන්න එකයි දෙකම Instant වෙනවා
    uba use karane ph paypal ekakda? mage laga dropship karaddi thibuna, limit una ekaparak, restore karanna gihin ape ayya kenek issuwa. mama wadiya follow karanna giye na. dan hadaganna barida bn. fake dala thamai kalin haduwe.
     
    • Wow
    Reactions: Panic123