පෙනියර් ඩොලර් අපිට අනිත් currency වලට දැන් නැතුව USD වෙනම Hold කරන්න ක්‍රමයක් නැද්ද? උබල USD Invest කරන හරි වැඩිපුර ගණනක් ගන්න විදියක් හරි මොකක් හරි කියලා දියන්කෝ
ba bn thiyna eka gannawa bn ethakota .Itin account ekema tiyenna deepam
Payoneer එක තමයි රෙලටිව්ලි safe ම option එක. මගේ Wise එක Temporary Hold කරලා ඩොකියුමන්ට්ස් දාලා සති දෙකකින් වගේ රිලීස් කරේ හරියට නින්ද ගියෙත් නෑ ඒ ටිකේ. Singapore Wise එක හොට්ලයින් වැඩ කරන්නෙත් නෑ Email එකක් දැම්මම එකම දේ Copy and Paste කරල එවන එක තමයි උන් කරන්නෙ. නැත්නම් ඩොලර් නෝට්ටු තියාගන්න පුලුවන් හොරු පනින කේස් නැත්නම්. මම දන්න අයගෙන් ලොකුවටම ඩොලර්ස් හෝල්ඩ් කරන අය තියන් ඉන්නෙ නෝට්ටු විදිහට, ගෙදර හෝ ඔෆිස් එකේ සේප්පු වල දාලාපෙනියර් ඩොලර් අපිට අනිත් currency වලට දැන් නැතුව USD වෙනම Hold කරන්න ක්‍රමයක් නැද්ද? උබල USD Invest කරන හරි වැඩිපුර ගණනක් ගන්න විදියක් හරි මොකක් හරි කියලා දියන්කෝ
Thanks Bro .mata patta padu una kalin usd euro karala thiyan hitya euro eka pattata bassane usd ekath ekkaPayoneer එක තමයි රෙලටිව්ලි safe ම option එක. මගේ Wise එක Temporary Hold කරලා ඩොකියුමන්ට්ස් දාලා සති දෙකකින් වගේ රිලීස් කරේ හරියට නින්ද ගියෙත් නෑ ඒ ටිකේ. Singapore Wise එක හොට්ලයින් වැඩ කරන්නෙත් නෑ Email එකක් දැම්මම එකම දේ Copy and Paste කරල එවන එක තමයි උන් කරන්නෙ. නැත්නම් ඩොලර් නෝට්ටු තියාගන්න පුලුවන් හොරු පනින කේස් නැත්නම්. මම දන්න අයගෙන් ලොකුවටම ඩොලර්ස් හෝල්ඩ් කරන අය තියන් ඉන්නෙ නෝට්ටු විදිහට, ගෙදර හෝ ඔෆිස් එකේ සේප්පු වල දාලා
ai hold kre ban mageth wise dala thiynnePayoneer එක තමයි රෙලටිව්ලි safe ම option එක. මගේ Wise එක Temporary Hold කරලා ඩොකියුමන්ට්ස් දාලා සති දෙකකින් වගේ රිලීස් කරේ හරියට නින්ද ගියෙත් නෑ ඒ ටිකේ. Singapore Wise එක හොට්ලයින් වැඩ කරන්නෙත් නෑ Email එකක් දැම්මම එකම දේ Copy and Paste කරල එවන එක තමයි උන් කරන්නෙ. නැත්නම් ඩොලර් නෝට්ටු තියාගන්න පුලුවන් හොරු පනින කේස් නැත්නම්. මම දන්න අයගෙන් ලොකුවටම ඩොලර්ස් හෝල්ඩ් කරන අය තියන් ඉන්නෙ නෝට්ටු විදිහට, ගෙදර හෝ ඔෆිස් එකේ සේප්පු වල දාලා
Ow bro fluctuate wenawa nithara, russian-ukraine war eka nisa koi paththata yaida danne naThanks Bro .mata patta padu una kalin usd euro karala thiyan hitya euro eka pattata bassane usd ekath ekka
Personal account ekak da bro oyage? Mage nan Business account ekak bro, mata hariyatama reason ekak kiwwe na bro eyaala. Possible reasons keepayak thyenawa. Mama email eka company domain eken Gmail ekakata change karaa lesiyata. Anika eka Singapore walin Wise eke SGD details walata (Wise to Wise newei Local bank to Wise) eka laga payments wagayak awa eka dawase 7-8 wage. Owa walin ekak wenna puluwan reason eka. Mage company details aaith ahuwe na, owner's address details thamai aaith yawanna wune some bank statementsai hold kre ban mageth wise dala thiynne
ow ban mageth business account ekk UK email eka change krapu nisa wenna athi hold krnna ethhe oyageOw bro fluctuate wenawa nithara, russian-ukraine war eka nisa koi paththata yaida danne na
Personal account ekak da bro oyage? Mage nan Business account ekak bro, mata hariyatama reason ekak kiwwe na bro eyaala. Possible reasons keepayak thyenawa. Mama email eka company domain eken Gmail ekakata change karaa lesiyata. Anika eka Singapore walin Wise eke SGD details walata (Wise to Wise newei Local bank to Wise) eka laga payments wagayak awa eka dawase 7-8 wage. Owa walin ekak wenna puluwan reason eka. Mage company details aaith ahuwe na, owner's address details thamai aaith yawanna wune some bank statements
------ Post added on Nov 16, 2022 at 10:26 AM