Pc එකක් හදා ගන්න හෙලුප්...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    13,032
    1,487
    113
    ෂිංහලු මට pc එකක් හදා ගන්න ඕනේ ගම්පහ අවට හොඳ තැනක් කියන්න.prices සාධාරණ තැනක්...chama එකේ බැලුවා ගනන් ටිකක් වැඩී වගේ...
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,266
    7,970
    113
    තාම බ්‍රෑන්ඩ් නිව් එකක් හදාගන්න බැරි උනා.යූස්ඩ් පාට්ස් තමා පාවිච්චි කරන්නෙ
     
    • Like
    Reactions: Ysa Karu