Questions PC එක නිකන්ම off වෙනවා

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,254
    83
    48
    හදේ
    මං PC එකක් build කරගත්තා දැන් සතියකට විතර කලින්. මේක ඔන් කරලා ටික වෙලාවක් වැඩ කලාම නිකන්ම ඕෆ් වෙනවානේ. ඇයි එහෙම වෙන්නේ

    RYZEN 5 3600 PROCESSOR

    ASUS PRIME B450M-A MOTHERBOARD

    PNY XLR8 3200MHZ 8x2 16GB RAM

    SEAGATE BARACUDA 1TB HARD DISK

    PALIT GTX 1050Ti 4GB GRAPHICS CARD

    CORSAIR CV450 450W PSU

    දන්න කෙනෙක් ඇයි මෙහෙම වෙන්නේ කියන්න පුළුවන්ද

    තව මම මොනිටර් එක කනෙක්ට් කරලා තියෙන්නේ hdmi to vga convertor එකක් යූස් කරලා. Pc එක ඕෆ් වෙද්දි grapic card එකේ ලයිට් එක නම් නිමි නිමි පත්තු වෙනවා

    bump
    ------ Post added on Sep 18, 2021 at 9:56 PM
     

    subzero456

    Member
    Jan 18, 2013
    19
    24
    3
    Possible causes

    Cpu Overheat
    Vga overheat
    cpu cooler not properly installed
    lose power supply connectors

    turn off the pc take out cpu cooler reapply thermal paste
    take out vga clean it the hdmi ports and fans
    check the ryzen wraith cooler proporly mounted
    check the all power connectors from power supply
    mother Board connector
    Hard Disk connectors
    and other Connectors
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,856
    5,812
    113
    Homagama
    uda kiyala thiyena widiyata CPU temp eka wedi weddi thama auto off wenne, thermal paste eka gewada hariyata. machine eka off wenne multi tasking hari game ekak ehema gahaddida. Ubage PSU eka 450W madi wage ban matanam.
    I think 450 is good for the setup machan neda?
    250 W wage yanne me tikata. spare kalth thawa 200 W extra thiyanawa

    මං PC එකක් build කරගත්තා දැන් සතියකට විතර කලින්. මේක ඔන් කරලා ටික වෙලාවක් වැඩ කලාම නිකන්ම ඕෆ් වෙනවානේ. ඇයි එහෙම වෙන්නේ

    RYZEN 5 3600 PROCESSOR

    ASUS PRIME B450M-A MOTHERBOARD

    PNY XLR8 3200MHZ 8x2 16GB RAM

    SEAGATE BARACUDA 1TB HARD DISK

    PALIT GTX 1050Ti 4GB GRAPHICS CARD

    CORSAIR CV450 450W PSU

    දන්න කෙනෙක් ඇයි මෙහෙම වෙන්නේ කියන්න පුළුවන්ද

    තව මම මොනිටර් එක කනෙක්ට් කරලා තියෙන්නේ hdmi to vga convertor එකක් යූස් කරලා. Pc එක ඕෆ් වෙද්දි grapic card එකේ ලයිට් එක නම් නිමි නිමි පත්තු වෙනවා

    bump
    ------ Post added on Sep 18, 2021 at 9:56 PM
    Software ekak dala balanna Load ekedi CPU and GPU heat eka.(MSI after burner . )
    PSU eke Output eka nam athi oya load eka adinna. but PSU eke fault ekak nisa Out eka adu wena case ekak wage Load ekedi
    PSU eka change karala balanna weyi.
    ------ Post added on Sep 19, 2021 at 2:32 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    1,340
    1,746
    113
    Malfoy Manor, Wiltshire, England.
    power supply madi weemak nam loweth wenna ba becuase mage desktop ekath almost identical to this.
    ryzen 5 3500X, asus a520 board, 16gb 3200mhz ram, 512 nvme ssd, rx550 4gb gpu (power from board-no cables), corsair cv450 PSU.
    kisima awulak naa. cpu, gpu overclock karala nathnam power madi wennanam loweth ba.
    but psu eke awulak/defect ekak wenna nam puluwan.
     
    • Like
    Reactions: Stimulus mind