PcoI හිටංව ඇතුලට යවන්න නිර්දේශ කරලා

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,694
    887
    113
    CALL 0x754EA
    703FD6B7-A1E6-4F67-8243-B503307E332D.jpeg
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,694
    887
    113
    CALL 0x754EA
    තේරුනේ නෑ

    අන්තිම ඡේදය කියවන්න.
    රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව tama owata. Ita wada ekk nane.
    oke ithuru tika kyawanna widihak tianwada apita?
    ඔව්. ලොකු දෙයක් වෙන්නේ නැති වෙයි. පිටු 4යි ද කොහේද දාලා තිබ්බේ හරීන්.
    Hitan wa athulata dammoth serama kapothi.maragena marena suside bomber kenekta wada hapan.
    සිරාවට 😂
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    2,005
    6,467
    113
    ඉතින් එයාට ජනාදිපති හුක්තිය ද මොකද්ද එක තියනවනෙ.

    උසාවි යවන්න බෑනෙ
     
    • Like
    Reactions: PHBhagya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,133
    4
    3,538
    113
    We do have the power to send all of them out- at least when the time comes to do so. Sadly the majority are imbeciles to realise that. :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    67,583
    1
    42,443
    113
    Kandy ♕
    මම හිතුව වගේම ප්‍රහාරය වැලැක්කුවෙ නෑ කියල ඉහල පෙලේ සිංහලුන්ට තමා නඩු වැටෙන්නෙ..සිංහලු වෙනුවෙන් කතා කරපු බොදුබලේටත් සොට් එක දුන්න කොමික්සම..එහෙමයි කියල එක තම්බියෙක්වත් නෑ බෝම්බ ගහපු එකට සම්බන්ධ (උන් දැන් පුපෙනුත් හිනා වෙනව ඇති මාසා අල්ලාග් කියල)..එන්ඩ් ඔෆ් මෝඩ සිංහලු! :dull: