SLvAUS බලන උන් පොඩ්ඩක් මට මෙන්න මේක පැහැදිලි කරපං
ලංකාවෙ චැනල් අයි එකෙන් මැච් එක දුන්නට peo tv එකේ මැච් එක වෙලාවට චැනල් අයි නවත්තනවනේ
එතකොට ten cricket හරි මොකක් හරි මැච් එක යන වෙනත් චැනල් එකක් අපි ගන්න ඕනි.
දැන් එතකොට ඔය අපි ගත්ත වෙනත් චැනල් එක ලංකාවෙ එකක් නෙවේනෙ.උදාහරණෙකට ten cricket එක මං හිතන්නෙ ඉන්දියන් එකක්.
එතකොට මැච් එකේ ඕවර් දෙකක් අස්සෙං peo tv උකන්නල ලංකාවෙ ඇඩ් ඔබන්නෙ කොහොමද.ඒක ethical නෑනේ.අපි සල්ලි ගෙවල ඒ අදාල චැනල එක හෝ චැන්ල් කීපයක් තියන පැකේජ් එකක් අරං නේ බලන්නෙ.
මැච් එකේ හැම ඕවරේකම අන්තිම බෝලෙට බැට් එක අල්ලපු ගමං ඇඩ්, හයක් හතරක්ද අවුට් ද කියල බලාගන්නවත් වෙලා නෑ ටියුශන් හුත්තලගෙයි,මැණික් කාරයොන්ගෙයි ඇඩ් ටික පටං ගන්නවා.
මේකට අපිට මොකක් හරි කරන්න බැරිද
දන්නැති හන්ද අහන්නෙ
පැහැදිලි කරල දීපියව් සිංහලු මට මේක