Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PERSONALITY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක හොදට බොන්න ඕනා කේස් එකක්.හී හී...සරළවම කියනවානම් මචන් අපි උබතින් මේ කිසිම දෙයක් ගෙන්නෙ නැහැ. පෞර්ෂය ගොඩ නැගෙන්නේ අපි ඉපදුන දවසෙ ඉදන් අපෙ වට පිටාව, අපි ඇසුරු කරන පුද්ගලයින් , සමාජ පිලිගැනීම , අපේ අත්දැකීම්, සිතුම් ,පැතුම්,එකි මෙකී නොකී සියලුදේ එකතුව මේක අවුරුදු 18-20ක් වෙනකන් අපිට නොදැනි අපෙ ඇතුලෙ වර්දනය වෙනවා.

පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්-

තමුන් රැකියාවක් කරනවානම් හැම විටම තමුන්ගේ ඊලග නිලය (Your Next Level ) එකට ගැලපෙන්න අදින්න

උබල අපි කොච්චර ෆන් එකට බර උනත් සමජ ගතවෙනකොට තමුන්ගේ වචන භාවිතය /තීරණ ගැනීම සහ ස්වයන් අධ්‍යනයෙන් ඉගන ගන්න දෙවල් වලින් දෙවල් ඉගන ගන්න.

තමුන්ට ඇතුලු කීපදෙනෙකුට කිසියම් කෙනෙක්ව පෞර්ෂමත් පුද්ගලයෙක් විදිහට පේනවානම් සං සන්දනය කරන්න එයාව ඔයා එක්ක ,තමුන්ගේ අඩුපාඩු ටික හොයාගන්න. අනුකරනය කරගන්න එපා. තමුන්ගෙම ක්‍රමේකට ඒ දේ කරන්න. සමහර විට ඔබේ ක්‍රියාව ඔබ පෞර්ෂමත් යැයි සිතන කෙනාට වඩ පෞර්ෂමත් වෙයි..

(මේ විෂය ඉගන ගන්නවානම් ටිකක් සෝබන කරන්නත් ඉගන ගන්නත් වෙනවා. නමුත් පස්සේ හිතෙයි මේ ලොකේ මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ මොන ඉටිගිඩියටද මෙන්න මෙහෙ මගේම ක්‍රමේට සරලව ඉන්නවා කියලා. හී හී... )

මේ සබ්ජෙක්ට් එක කෙරවලක් නැහැ. එත් පේන මානේ ඉවර වෙන්නේ Rolls Royce / BMW / Rolex වගේ සුපිරි වෙලද සන්නාම එක්ක.ඒ නිසා මුලින් පුලුවන් හැම විදිහකින්ම අලුත් දෙයක් ඉගනගන්න. කොලිෆිකේශන් ටික පොඩ්ඩ පොඩ්ඩ ගොඩ දාගන්න. වැඩේ ගොඩ යයි.

[QUOTE="niresh1989, post: 19952630, member: 499920"] [CENTER][SIZE=4]මෙක හොදට බොන්න ඕනා කේස් එකක්.හී හී...සරළවම කියනවානම් මචන් අපි උබතින් මේ කිසිම දෙයක් ගෙන්නෙ නැහැ. පෞර්ෂය ගොඩ නැගෙන්නේ අපි ඉපදුන දවසෙ ඉදන් අපෙ වට පිටාව, අපි ඇසුරු කරන පුද්ගලයින් , සමාජ පිලිගැනීම , අපේ අත්දැකීම්, සිතුම් ,පැතුම්,එකි මෙකී නොකී සියලුදේ එකතුව මේක අවුරුදු 18-20ක් වෙනකන් අපිට නොදැනි අපෙ ඇතුලෙ වර්දනය වෙනවා. පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්- තමුන් රැකියාවක් කරනවානම් හැම විටම තමුන්ගේ ඊලග නිලය (Your Next Level ) එකට ගැලපෙන්න අදින්න උබල අපි කොච්චර ෆන් එකට බර උනත් සමජ ගතවෙනකොට තමුන්ගේ වචන භාවිතය /තීරණ ගැනීම සහ ස්වයන් අධ්‍යනයෙන් ඉගන ගන්න දෙවල් වලින් දෙවල් ඉගන ගන්න. තමුන්ට ඇතුලු කීපදෙනෙකුට කිසියම් කෙනෙක්ව පෞර්ෂමත් පුද්ගලයෙක් විදිහට පේනවානම් සං සන්දනය කරන්න එයාව ඔයා එක්ක ,තමුන්ගේ අඩුපාඩු ටික හොයාගන්න. අනුකරනය කරගන්න එපා. තමුන්ගෙම ක්‍රමේකට ඒ දේ කරන්න. සමහර විට ඔබේ ක්‍රියාව ඔබ පෞර්ෂමත් යැයි සිතන කෙනාට වඩ පෞර්ෂමත් වෙයි.. (මේ විෂය ඉගන ගන්නවානම් ටිකක් සෝබන කරන්නත් ඉගන ගන්නත් වෙනවා. නමුත් පස්සේ හිතෙයි මේ ලොකේ මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ මොන ඉටිගිඩියටද මෙන්න මෙහෙ මගේම ක්‍රමේට සරලව ඉන්නවා කියලා. හී හී... ):P[/SIZE]:P [SIZE=4]මේ සබ්ජෙක්ට් එක කෙරවලක් නැහැ. එත් පේන මානේ ඉවර වෙන්නේ Rolls Royce / BMW / Rolex වගේ සුපිරි වෙලද සන්නාම එක්ක.ඒ නිසා මුලින් පුලුවන් හැම විදිහකින්ම අලුත් දෙයක් ඉගනගන්න. කොලිෆිකේශන් ටික පොඩ්ඩ පොඩ්ඩ ගොඩ දාගන්න. වැඩේ ගොඩ යයි. :cool::cool::cool: [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom