ubata 2 hand problam ekak nethum,nithara leda awata awluk nethum ganin ,Peugeot company eka kohomath thawa tika kalayak yaddi china or indian company ekak gani,
ubala hithan innawata wada hugak problams thiyenawa bun den oya european cars wala(hema ekema)brandnew suv ekak onenum poddak honda hr-v eka balanna
ලංකාවට ගලපෙන්නැති කෙස් එක වෙන්න පුළුවන් පාර්ට්ස් අඩුකම වගේ හේතු නිසා. අනිත්වනම් බොරු. PSA ගෘප් එක ලෝකේ 9 වෙනියට ලොකුම එක. චයිනිස් ඒවා එකක්වත් තාම එච්චර වත්කමකට ඇවිත් නැ. අනික 3008 වර්ෂන් එක 2017 යුරෝපියන් කාර් ඔෆ් ද ඉයර්.