phone එකට full glue temperd glass එකක් ගැහුව දැන් හරියට touch වෙන්නෙ නෑ.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    7,604
    12,348
    113
    Colombo
    s10+ එකක් බන්. full glue glass එකක් ගැහුව. දැන් හරියට touch වෙන්නෙ නැ. ගහපු අලුත අවුලක් තිබ්බෙ නෑ. සතියක් වගේ යනකන්. දැන් හෙනම අවුල්. type කරගන්න හෙන ගේමක් දෙන්නෝනෙ. display එක off කරල ආයෙ ඔන් කරාම shape. ඒත් ටිකකින් ආයෙ case.

    proximity sensor එකත් හරියට වැඩ නෑ. call එකක් ආවම කනෙන් ඈත් කරාම auto display එක ඔන් වෙන්නෙ නෑ.

    මට හිතෙන්නෙ display එක අස්සට glue liquid එක ගිහින්ද කොහෙද.
    අලුතෙන් display ekak danna weida?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    893
    820
    93

    පුල් ගූ එකක් මම ගහලා ඩිස්පේ එක ගියා, ඩිස්ප්ලේ එක දාල දවස් තුනයි. ඩිස්පේ එක ගලෝලා බලනකොට අතුලට යූ.වී ගූ ගිහිල්ලා....
     
    • Sad
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    7,604
    12,348
    113
    Colombo
    පුල් ගූ එකක් මම ගහලා ඩිස්පේ එක ගියා, ඩිස්ප්ලේ එක දාල දවස් තුනයි. ඩිස්පේ එක ගලෝලා බලනකොට අතුලට යූ.වී ගූ ගිහිල්ලා....
    clean karaganna barida bn?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,425
    15,161
    113
    Colombo
    ඔය අර hydrogel ද මොකද්ද කියන මගුල නේද, රබර් වගේ එක.
    ඕක ඔහොම තමයි එපා වෙනවා ගලවලා දාල නෝමල් එකක් ගහපන්. ඕක අර ග්ලාස් ඒව වගේ ස්මූත් ඇඟිල්ල ලිස්සල යන්නෙ නැහැ නිකන් ඇඟිල්ල රබර් එකක අතුල්ලනවා වගේ

    ගොඩක් ටෙම්පර්ඩ් ග්ලාස් වලට proxymity senser එක අවුල් යනවා. එහෙම නැත්තං සෙන්සර් එක ලඟ ග්ලාස් එක ක්‍රැක් උනොත් අනිවා proxymity sensor එක වැඩ කරන්නෙම නැතිව යනවා
     
    na mchn gel ekak dala uv eken alawanne. eka.
    dan glass eka galola thiynne. eth case.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    2,862
    1,937
    113
    Glue eke nemei gahana ekage warada,
    Ape harakta experience ne Processor ekata thermal paste danawa wage thamai,
    Porximity sensor nam den aluth ewage enne ne neda?
    on karala off karaddi hari yanawa kiyanne loose connection walatath enawa
    samahara ponsla tempered gahanna display eka uda negala pihi danne nethi eka witharai
     
    • Like
    Reactions: rukshrulz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,290
    2
    43,383
    113
    me seen mkakda

    ACcFKhH.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,398
    2,571
    113
    Oka gahanan epa machan, touch and finger print sensitivity eka adu wenawa, and oka daanakota hariyata kare nattam speaker grill ekata giyoth kela wenawa, warranty denne na Samsung SL eken. Nilkin eke have thin plastic tempered wage ekak (just normal application, no glue or UV) eka gennaganna daraz or aliexpress eken. Touch and fingerprint ekath awulak na.

    me mage s22 ultra ekata gatta eka, okema s10+ version eka ganna.

    https://www.daraz.lk/products/i137649399-s1055829280.html
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    7,604
    12,348
    113
    Colombo
    සිරාවට. වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ. 85ක් වගේ දෙද්දි ඩිස්ප්ලේ එකක් දා ගන්න පුලුවන්.
    85 dila 2nd hand s10+ ekak ganna puluwan. :baffled:

    ගලවල බැලුවෙ නැද්ද...
    apita galawanna ba. heat gun ekak one. nikn hari glass eka crack unoth bs.
     
    • Wow
    Reactions: PHBhagya

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,398
    2,571
    113
    uv glue giyata dispaly eke damage ekak wenne na bun. ube display eke aulak atthe.
    okata display eka heat wenawa wadi lu (not sure net eke dakke), mage S22 ultra eke display eka full white giya oka gahala maasa 6n (software update ekakin passe une, software update waladi ne uparima heat wenne). Mama oka galawala aran gye samsung ekata, warranty walin replace karala dunna samsung eken awulk nathiwa but reason ekata daala tibbe overheated display kiyala.

    Samsung eke kiwwa UV screen protector eka daala ena devices walata display warranty denna na kyala uv process eken damage wenna chance ekak tiyenawa kyala 🤷‍♀️

    apita galawanna ba. heat gun ekak one. nikn hari glass eka crack unoth bs.
    UV eka galawanna heat gun ekak oni na, poddak side ekakin issuwahama galawenawa. Ehema galawenne na kyanne oka apply karapu eka wade ala karala glue eka wadiyen daala.
    ------ Post added on Oct 16, 2023 at 4:30 PM