s10+ එකක් බන්. full glue glass එකක් ගැහුව. දැන් හරියට touch වෙන්නෙ නැ. ගහපු අලුත අවුලක් තිබ්බෙ නෑ. සතියක් වගේ යනකන්. දැන් හෙනම අවුල්. type කරගන්න හෙන ගේමක් දෙන්නෝනෙ. display එක off කරල ආයෙ ඔන් කරාම shape. ඒත් ටිකකින් ආයෙ case.
proximity sensor එකත් හරියට වැඩ නෑ. call එකක් ආවම කනෙන් ඈත් කරාම auto display එක ඔන් වෙන්නෙ නෑ.
මට හිතෙන්නෙ display එක අස්සට glue liquid එක ගිහින්ද කොහෙද.
අලුතෙන් display ekak danna weida?
proximity sensor එකත් හරියට වැඩ නෑ. call එකක් ආවම කනෙන් ඈත් කරාම auto display එක ඔන් වෙන්නෙ නෑ.
මට හිතෙන්නෙ display එක අස්සට glue liquid එක ගිහින්ද කොහෙද.
අලුතෙන් display ekak danna weida?